ඉන්ටර්නෙට් එකෙන් මුදල් උපයන ක්‍රම!
ගොඩක් කොල්ලො ඉතින් ඉන්ටර්නෙට් ගන්නෙම කීයක් හරි හොයා ගන්න ඕන නිසා නේ. ඒ උනාට ටිකක් දවස් යන කොට තමා තේරෙන්නෙ කරපු ගොංකම... ගොඩක් උන්ට අඩුම ගානෙ ඉන්ටරෙට් බිල් එක ගෙවන්නවත් සල්ලි ලැබෙන්නෙ නැහැ.. මේ තියෙන්නෙ මම අත්හදා බලලා සාර්ථක උන ක්‍රම කිහිපයක් විතරයි.. තව...