මම N900 ෆෝන් එකක් ගත්තා බුවෙක් ගෙන්.. ඌට අමු කැවිලා ඌ මට ෆෝන් 2ක් එවලා තිබ්බා.. ඉතින් මම පට ගාලා ඌට සිද්ධිය කියලා ආයෙත් ඌට සල්ලි දුන්නා.. මට ඉතින් ෆෝන් දෙකක් කන්නද කියලා හිතුන නිසා තමා 1ක් විකුනන්න ට්‍රයි කලේ...මේක ශේප් කර ගන්න ලැබුනොත් බඩු 50ක් අර ගෙන ආයෙත් ගේමට බහිනවා මචන් ! Thanks for ur help...