හිතවත් පාඨකයිනි,
මොබිටෙල් හරහා 33000.tv වෙත පිවිසීම රජය විසින් වාරණය කළ විට පෙරේදා අප ඔබව දැනුවත් කළ පරිදිම මේ වනවිට ඩයලොග් හා SLT වලින් ද තිස්තුන්දාහ වෙත පිවිසීම වාරණය කර තිබේ. එබැවින් මෙම වාරණයට ස්ථිර විසඳුමක් ලෙස Tor web browser එක වෙත මාරු වන ලෙස පාඨක ඔබ සැමගෙන් ඉල්ලා සිටීමට අපට සිදුවී තිබේ...