MICRO REXTON , TIVOLI , KORANDO

kendaraya

Active member
  • Jul 14, 2010
    146
    35
    28
    මචංලා MICRO REXTON , TIVOLI , KORANDO වාහනෙ ගැන මොකක්ද අදහස හැමොගෙම අදහස් මෙතන දන්න බලන්න දැනට අරන් එළවන කට්ටිය එළකිරි එකෙ ඇතිනෙ දන්න බලන්න හැමොගෙම අදහස් මෙතන

    33vnazk.jpg

    8
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බැසිල් රාජපක්ශගේ තීරු බදු වන්චා ප්‍රොජෙක්ට් එක යටතේ මෙලෝ බලු බල්ලෙක් ගනන් නොගන්න කම්මල් වලින් ගෙන්නලා රී බැජ් කරලා මයික්‍රෝ කියල විකුනන චීන / කොරියන් ජරාවල් තුනක්

    ආයේ ඉතින් සල්ලි ටික ගගේ දැම්මා වගේ තමා:lol::lol::lol:

    ගන්න එකේ වාහනයක් ගනින් බන්.. බෙලෙක්ක ගන්නේ නැතුව
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    kendaraya

    Active member
  • Jul 14, 2010
    146
    35
    28
    රත්තරං;18366028 said:
    බැසිල් රාජපක්ශගේ තීරු බදු වන්චා ප්‍රොජෙක්ට් එක යටතේ මෙලෝ බලු බල්ලෙක් ගනන් නොගන්න කම්මල් වලින් ගෙන්නලා රී බැජ් කරලා මයික්‍රෝ කියල විකුනන චීන / කොරියන් ජරාවල් තුනක්

    ආයේ ඉතින් සල්ලි ටික ගගේ දැම්මා වගේ තමා:lol::lol::lol:

    ගන්න එකේ වාහනයක් ගනින් බන්.. බෙලෙක්ක ගන්නේ නැතුව

    apoiiii :shocked: :shocked: :shocked:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18366028 said:
    බැසිල් රාජපක්ශගේ තීරු බදු වන්චා ප්‍රොජෙක්ට් එක යටතේ මෙලෝ බලු බල්ලෙක් ගනන් නොගන්න කම්මල් වලින් ගෙන්නලා රී බැජ් කරලා මයික්‍රෝ කියල විකුනන චීන / කොරියන් ජරාවල් තුනක්

    ආයේ ඉතින් සල්ලි ටික ගගේ දැම්මා වගේ තමා:lol::lol::lol:

    ගන්න එකේ වාහනයක් ගනින් බන්.. බෙලෙක්ක ගන්නේ නැතුව
    මාත් දැක්කා ඊයේඑකක් තල්ලු කරගෙන යනවා අළුත් MX එකක්
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    2008 indan ssang yong lage actyon ekak use karanawa( mama namei mage pawle kenek) thaama kisima awlak naa....theluth hodata karanawa....2 nd hand market eka nam echharama naa....eath permit gatta nisa loku paaduwakuth naa.....second hand market eke lost eka balapaane brand new gatta user ta wetharai.....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2008 indan ssang yong lage actyon ekak use karanawa( mama namei mage pawle kenek) thaama kisima awlak naa....theluth hodata karanawa....2 nd hand market eka nam echharama naa....eath permit gatta nisa loku paaduwakuth naa.....second hand market eke lost eka balapaane brand new gatta user ta wetharai.....

    spare parts patta ganan lu neda