මම දැක්ක විදියට ඔතන යන්නේ ලොකු ගේමක් මුලින් තමන් ලංකාවට ගෙන්න ඕන වාහනේ පාස් ටික ගලෝල මාස පහ හයකට ඉස්සෙල්ලා ලංකාවට ගේනවා.පස්සේ ඔරිජිනල් වාහනය parts අඩුව ලංකාවට එවනවා රේගුවට ahuවෙන්න. රේගුවට ahu උනාට පස්සේ ඒගොල්ලෝ කියන්නේ spairpart තියන කට්ටියට විතරයි ඔක්ෂන් එකට සහභාගි වෙන්න පුළුවන් කියලා.පස්සේ...