ලාබගන්න කරන බිස්නස් එකක් නං අතෑරලා කන්න දීලා හරියන්නේ නෑ.උන්ට වෙනම කුකුල් කෑම දෙන්න වෙනවා නැත්තං ඔයා හදන වෙනම feed එකක් දෙන්න වෙනවා.ගමේ ගොඩේ කෑම දෙන්න ගියොත් වෙන්නේ කුකුලාගේ අවුරුද්දක production එක අඩු වෙන එක විතරයි.ඒක නිසා හොඳට හොයල බලල වැඩේ පටන් ගන්න.ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා ඉඩකඩ තියෙනවා...