1. top_secret

    Etisalat 25GB Free hambuno!!!!1

    eka galen kurullo 5 k :shocked:
  2. top_secret

    FREE 5GB from Etisalat

    postpaid nam kohomada danne naha ban..:no: uba phone eken #134# gahala baluwada.ethana pennanawa labunu MB gaana.. kohomath ehen msg ekakuth ewnawa..
  3. top_secret

    FREE 5GB from Etisalat

    mamath iye thamai apply kare matanam hambuna.. :Dmachan phone eken #134# gahala balapan awith athi :cool:
  4. top_secret

    FREE 5GB from Etisalat

    mata 5GB hambunaa ban..elazzz..:) 5120mb ma hambunaa..:yes:
  5. top_secret

    what is your age group?

    කෝ අනිත් කට්ටිය :cool:
  6. top_secret

    ඩයලොග් බිල් ප්‍රශ්නයක්

    බිල පිටිපස්සෙ දාලා තියෙනවා බන් ඕනම බැන්ක් එකකට ගෙවන්න පුලුවන් කියලා.අපරාදෙ මට කෙලින්ම branch එකටම ගිහින් ගෙවන්න තිබුනා..:( දැන් නිකම් රස්තියාදු වෙන්න වෙනවා ඕක හරි ගස්ස ගන්න...උන් කිව්ව ගෙවපු බිල් එක fax කරන්න කියලා එහෙමවත් කරලා බලනවා.
  7. top_secret

    ඩයලොග් බිල් ප්‍රශ්නයක්

    දැන් මට රස්තියාදු වෙන්න වෙනවා බන් :sorry:
  8. top_secret

    ඩයලොග් බිල් ප්‍රශ්නයක්

    එතකොට බන් බෑන්ක් එකකින් ගෙවනවනම් අකවුන්ට් නම්බර් එකටනෙ බන් ගෙවන්න ඕනා..
  9. top_secret

    ඩයලොග් බිල් ප්‍රශ්නයක්

    ඩයලොග් බිල් ප්‍රශ්නයක් මචන්ලා මම ඩයලොග් ඉන්ටර්නෙට් යූස් කරන්නෙ බන්..දැන් අරගෙන මාසයයි.. මට දවස් 4ට කලින් බිල ආවා. මම සිංගර් එකට ගියා බන් බිල ගෙවන්න එතකොට ඒකෙ ඉන්න උන් කියනවා උන් දන්නෙ නැහැලු බිල ගෙවන විදිහ , කොහොමද ගෙවන්නෙ කියලා මගෙන් අහනවා..:baffled: මම දන්නවද බන් ඕවා උන්නෙ දැන ගන්න ඕනා ඕවා...
  10. top_secret

    what is your age group?

    :eek:
  11. top_secret

    මචන්ල film එකක් තියෙනව හොයල දෙන්න පුලුවන්ද?

    පුන්චි කාලේ මූ බලලා තියෙන දේවල්...
  12. top_secret

    onbux වැඩද?

    mama okata 30000/= yata karaa un anthimata site eka wahala damma :sorry:mamath ahu unaa oya horunta..:growl:
  13. top_secret

    Tatanic

    :love:
  14. top_secret

    අප ජීවත් කරවන ගස් සුරකිමු

    අකුරුවල පාට වෙනස් කරපන් මචන් කියවන්න අමාරුයි..:nerd:
  15. top_secret

    'මම' ඉන්නේ කොහෙද?

    අපෝ.. අයියේ ඔයාගේ වචන නම් අන්තිම සවුත්තුයි..ඒ මදිවට මරණ තර්ජනත් කරලා අපේ කොල්ලන්ට..ඔයානම් මාරයි..:baffled:
  16. top_secret

    එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~

    හරි හරි දැන් වැඩේ හරි තෑන්ක්ස් බන්...:)
  17. top_secret

    එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~

    මචන් කොහොමද බන් උබ මෙහෙම පෝස්ට් එකක් වෙනමම අරන් පෙන්නුවේ.. එහෙම කරන හැටි කියලා දීපන්කෝ..
  18. top_secret

    එන්ගෙයුම්~එප්පොදුම්::TAMIL::~

    නියමයි බන් බලමු බලමු...:D

    No contents