හැබයි ෆුල් ටෑන්ක් කරලතියාගන්න එකේ වාසියක් තියනවා ,හදිස්සිය රැක කරදරයක් උනවෙලාවට වාහනේ බය නැතුව යන්න පුළුවන් ඉන්දන ගැටළුවක් නොවන නිසා .
පහුවදා එලි වෙනකොට ලංකාව වගේ රටක ඉන්දන නැති වෙලා තියන්නත් පුළුවන්
එක නිසා විද්‍යාත්මක පැත්තෙන් නැතුව ඒ පැත්තෙන් බැලුවාම වාසියක් තියනවා