1. E

    රැව්ල කපන ටිමර් එක වැඩ නෑනෙ

    https://mztraders.lk/product-category/other-electronics/hair-trimmers/
  2. E

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    ගැටළුවක් නැහැ සම්පත් email සහ sms දෙකම එනවා
  3. E

    මොකක්ද මංද කෑල්ලක් හම්බුණා - පාන් කියන්නත් බෑ කේක් කියන්නත් බෑ

    අනික් දවසේ ඒ වගේ දෙයක් උනාම ෆොටෝ එකක් ගහගන්න :rofl:
  4. E

    ඉල්ලා ගත්ත රුපියල් ලක්ෂ 100ක්

    හොදම වැඩේ 95 දීලා ඉතුරු පහ අම්මට පස්සේ දෙන්නම් කියන්න Loan එකක් දාලා 5 පියවන්න .
  5. E

    කුරුණෑගල සිට මාතරට යන්න 🚎

    හියවේ එක අල්ල ගන්න බැරි උනොත් කුරුණෑගල කොලබ AC එකක එකක නගින්න . එක HIGHWAY එකේ එන්නේ ඇවිල්ලා කඩවතින් බැහැල මාතර HIGHWAY BUS එක ගන්න
  6. E

    මේ display එකේ කාලෙ හරිද මචංල?

    කෝකටත් HDMI එකෙන් වෙන මොනිටෙර් එකකට ගහලා බලපන් . අවුල SCREEN එකෙමද කියලා
  7. E

    Trading මුල ඉඳන් ඉගෙන ගන්න උදව්වක් දියල්ලකො..

    TARDE ROOM LK මේක නම පට්ට ඇත්ත :yes: ------ Post added on 1744036757
  8. E

    ජොබ් එකේ අප්ඩේට් - 04 - කම්පැනියෙන් අයින් උනා

    QUICKBOOKS ONLINE වගේ බලන්න සිස්ටම් එකක් විදිහට ගන්න . USA ලිපිනයක් දාලා FREE පුළුවන් වෙයි ( දැන් කොහමද දන්නේ නැහැ) . ජය පතනවා :)
  9. E

    රොසෙල් discount

    කොලිටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ බන්
  10. E

    WISE help?

    :yes:
  11. E

    WISE help?

    Save කරලා තියන එකක් Edit කරන්න දෙන්නේ නැහැ නේද ?
  12. E

    සරල Google clander ප්‍රශ්නයක්

    Edit කරන්නත් බැරිද ?
  13. E

    Peo TV PIP function එක 🟢ආයෙ දීලා නේද?

    මේක කරලාබලන්න චැනල් ලිස්ට් එක OK එක ඔබලා ගත්තාම පෙන්වනවා
  14. E

    Peo TV PIP function එක 🟢ආයෙ දීලා නේද?

    උබේ STB එක පරණ එකක් වෙන්න ඇති , මේ වගේ එකක් නෙවේද තියන්නේ
  15. E

    Peo TV PIP function එක 🟢ආයෙ දීලා නේද?

    PDF > https://www.slt.lk/sites/default/files/downloads/general_downloads/PeoTV-UG2_2.pdf
  16. E

    රත්තරං හෙල්ප්

    1 pavan (pound sovereign) gold is equivalent to approximately 7.98805 grams [1]. However, it is commonly rounded off to 8 grams for convenience in the gold industry in India. > Link

    No contents