1. E

    Recommendation - බොසාට තෑග්ගක්

    Watch එකක් / හොද පෑනක්
  2. E

    වල්ල ශේව් කරන්නෙ කොහොමත?

    දෙගොල්ලොම මිනිස්සුනේ අවුලක් නැති වෙයි මම හිතන්නේ දන්නේ නැති ප්‍රොඩක් වලට වඩා
  3. E

    කවුද inhaler පාවිච්චි කරන අය ඉන්නේ ?

    ඩිරෙක් පාවිච්චි කරන්න එපා මචන් . මේ විදිහට එකක් තියේ එක ගන්න 2200/- වගේ වෙන්නේ එක තමා හරි විදිහ කියලා කියන්නේ ( Specialist කෙනක් කිවේ )
  4. E

    Quickbooks 2015 එකක් හොයලා දෙන්න

    Quickbooks 2015 එකක් හොයලා දෙන්න පුලුවන්නම් කරුණාකරලා ලොකු උදව්වක් :)
  5. E

    🛑Dialog 4G wifi Router ගැන

    එයාලා ගාව තියන එක ගන්න ඕනි ඕනේ වෙලාවක මාරු කරලා දෙන නිසා ප්‍රශ්නයක් නැහැ ස්පීඩ් අවුලක් නැහැ
  6. E

    මේ ගානට මේක වැඩිද - waist bag

    එකේ නම් එච්චාර කොලිටි එකක් පෙන්නේ නැහැ PG Martin එකේ පොඩ්ඩක් බලන්න https://pgmartin.lk/all-products/personal/crossbody_bags
  7. E

    පියෝ ටීවි රිමෝට් එකට අලුත් බැටරි දෙකක් දැම්ම දැං

    https://www.slt.lk/sites/default/files/downloads/general_downloads/PeoTV-UG2_2.pdf ඔය PDF එක බලන්න එකේ Learn Key කියලා තියන ඒවාට වෙන Remote එකක තියන keys program කරගන්න පුළුවන් උදාහරණ : TV ON/OFF , VOLUME UP/DOWN , TV/AV MODE , MUTE/UNMUTE
  8. E

    පියෝ ටීවි රිමෝට් එකට අලුත් බැටරි දෙකක් දැම්ම දැං

    ඔකේ key කීපයක් තියනවා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්
  9. E

    පියෝ ටීවි රිමෝට් එකට අලුත් බැටරි දෙකක් දැම්ම දැං

    Remote එකේ ෆොටෝ එකක් දාපන් උබ ගාව තියන්නේ මොන වර්ගේ එකකද බලන්න
  10. E

    Questions කන කෑමට ලෝබ නැතුව

    ලොබ නැතුව වියදම් කරන්න නම් සල්ලි නැහැ එක නිසා අතේ තියන ගානකට ඒ ගානට කන්න පුළුවන් හොද කෑම ගන්නේ .
  11. E

    පොඩි උදව්වක්

    Bios Save වෙන්නේ නැහැ වගේ CMOS බැටරිය Check කරලා බලන්න
  12. E

    සුද්දනගෙන් සල්ලි ගන්න ලේසිම ක්‍රම මොනවද?

    හදපු එකතියනවා . එත් card එකෙන් පොඩි ගානක් ගෙවන්න ඕනි නේද ? බෑන්ක් වලින් topup block කරලා wise තියන්නේ එකයි
  13. E

    සුද්දනගෙන් සල්ලි ගන්න ලේසිම ක්‍රම මොනවද?

    Wise වෙරිෆ්ය් කරගන්න පුලුවන්ද දැන් ? මම Rise එකක් හැදුවා ලගදි
  14. E

    Payoneer Signup වෙන්න බෑ කියන උන්ට

    Payoneer අලුත් account ලංකාවේ අයට හදන්න බැහැ නේද අප්‍රේල් 30 න් පස්සේ , country එකේ ලංකාව නැහැ දැන්
  15. E

    ලංකාවෙ ලොකුම ස්කැම් එක

    මචං ඔය ස්වීප් ඇදෙන සම්බාවිතාව ගත්තොත් ගොඩක්ම අඩුයි කොහොමද කිවොත් උබ අකුණක් ගහලා මැරෙන්න තියන සම්බවිතාව ඊට වැඩියි මම නම් කියන්නේ ඕක ගැන හිතන්නවත් ගත කරන කාලේ වැඩක් නැහැ කියලා

    No contents