ne කට්ටිය හොදයි කියනවා. man paypal එකෙන් ගන්නෙ payments,, wise try කරන්න ඔනේpawichchi krl tynoda
paypal lankawata hdnna bane ..ara pilipine detail dala neda hdnnene කට්ටිය හොදයි කියනවා. man paypal එකෙන් ගන්නෙ payments,, wise try කරන්න ඔනේ
සුද්දට කාඩ් එකෙන් ගෙවල අපිට බැංකුවට සල්ලි ලැබෙන ක්‍රම නැත්ද? අපේ VISA කාඩ් එකට සල්ලි ලැබෙනව නේද ? Google cloud එකේ Card එක Verify කරන්න පොඩි ගානක් කපාගෙන ආයෙත් ඒක Card එකට දානවනේ බන් ???
Wise වෙරිෆ්ය් කරගන්න පුලුවන්ද දැන් ?WISE Best. Send them the back account details to pay. sudda inna rata anuwa e rate bank account details dipan. ethakota utath lesi
podi prashnayak thibba thama. poddak balanna aluthen hadanna puluwanda kiyala. parana account thiyena ayata nan aulak naWise වෙරිෆ්ය් කරගන්න පුලුවන්ද දැන් ?
මම Rise එකක් හැදුවා ලගදි
හදපු එකතියනවා . එත් card එකෙන් පොඩි ගානක් ගෙවන්න ඕනි නේද ?podi prashnayak thibba thama. poddak balanna aluthen hadanna puluwanda kiyala. parana account thiyena ayata nan aulak na
ne මච්න් මගේ යාලුවෙක් ඉන්නවා uae පොරගේ details දාලා හදලා තියෙන්නෙ.. paypal වල බර fee එකක් යනවා.paypal lankawata hdnna bane ..ara pilipine detail dala neda hdnne
Payoneer haraha us client kenekta invoice ekak send kalama.. Eka paypal haraha pay karanna puluwan wage mn hithanne.Me seen eka mokadda
oke wadi vistharayak hoya ganna vidihak nadda? loku prasnayak matath paypal nathuwa.Payoneer haraha us client kenekta invoice ekak send kalama.. Eka paypal haraha pay karanna puluwan wage mn hithanne.
US aya wedi hariyak paypal use karanne payoneer ekata wada.