හඩවල් 600 ක් ඇති මිනිසා
පුරා අවුරුදු 56 ක් ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරමින් තම රුව සඟවා ගනිමින්
හඬ එලියට දමමින් සුවහසක් රසිකයන්ගේ ආදරය දිනාගත් අපුරු නිහතමානී මිනිසෙක්
වූ ඔහු සැබවින්ම ශ්‍රී ලංකාවට ආඩම්බරවිය හැකි තරුවකි . මංගල ප්‍රේමදාස
නම් වූ එකල දැවැන්ත ජනප්‍රසාදයකට ලක්වූ එතුමා දිගු...