ලංකාවේ ගොඩක් අය ස්නොක්ලින් කරත් ස්කුබා ඩයිවින් හෙවත්
කිමිදීමට වලට යොමු වෙනවා අඩුයි. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න
හිතුවේ.ඔබට කවදා හෝ මේ ගැන ආසාවක් ඇති වෙලා තියෙනව නම් මේ video ඒක ඔබ
සදහායි. බොහෝ විදේශිකයො ලංකාවට ඇවිත් ඩයිව්
කරලා යන්නේ ලංකාව ඒකට ඉතාමත් සුදුසු අන්දමේ මුහුදු...