පාළි ආ හැටි........!!!!-පද පෙරලි
ලංකාවට පාළි ආ හැටි..........
මේ කතාව හුදු ජෝක් එකක් පමණක් බවත්, කිසිදු භාෂාවකට, රටකට හෝ ජනවර්ගයකට මෙම කතාව මගින් අපහාසයක් කිරීමට බලාපොරොත්තු නොවන බවද කරුණාවෙන් සළකන්න...!!
මේ කතාව මුලින් ම කිව්ව අපේ එම්. හූණා මහතාට (එම් කියන්නේ මුතු කියන එක) මගේ ප්‍රණාමය...