URGENT HELP...ආනන්ද පෙරේරා ට අසාධ්‍යයි














සිහ ශක්ති නායක සංගීතවෙදී ආනන්ද පෙරේරා මහත්මාණන් දැඩි ලෙස ගිලන්ව ජීවිතයත් මරණයත් අතර සටනක මේ මොහොතේ යෙදී ඉන්නවා.......ඔහු ගේ දිවි බේරා ගැනීමට B+ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් පවසනවා........කරුණාකර කවුරු හරි පරිත්‍යාගශීලියෙක් මේ සදහා ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක්......මේ දුරකතන අංකයට කතා කරන්න......0779 398 150
සංගීතයේ දේශීය අනන්‍යතාවය වෙනුවෙනු වැඩ කරපු ආනන්ද වගේ මනුස්සයෙක් සටනක් නොදී ම අතහරින්න තරම් අපි කුහක නෑ නේද මචංලා.....???????????
අඩු ගනනේ මේක බලලා බම්ප් එකක් වත් දාන්න...ඔහු සංගීතය වෙනුවෙන් කරපු මෙහෙවර වෙනුවෙන්.............![]()













