1. KadawathaKolla

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    මුනුත් බලයට ආවට පස්සේ ආස ඒ ක්‍රමයටම තමා. මේ රටවලට ඈවිත් බලන්න ඕනේ, හෑමෝටම එකම සෑලකිල්ල, ඩොකාද ඉන්ජාද ප්ලම්බර් ද වෙනසක් නෑ. කාටත් එකයි. වෑඩකට බෑස්සාම හෑම එකාම එකා වගේ. ලන්කාවේ තමා කොටු ගහලා බෙදලා තියෙන්නේ. සමාජවාදී ජෙප්පෝත් ඔහොම නම් අනේ මන්දා ඉතින්
  2. KadawathaKolla

    ඉසුරුපාය ළඟ විරෝධයේදී පොලීසියේ 3ක් කැපුවේ හමුදා බුද්ධි නිලධාරියෙක් – තලංගම පොලිසිය උසාවියට දන්වයි - Divaina. මාලිමා ජෙප්පනේ මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න

    එතන තමා භයානක සිද්ධිය.. මේ විදිහට බුද්ධි අන්ශ පාවිච්චි කරන්නේ කවුද? කලින් ආණ්ඩු වගේම මේ ආන්ඩුවත් ඒ වගේ අමන වෑඩ කරනවා ද? එහෙම නෑත්නම් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන වෑඩක් ද? දෑන් ඒක උසාවියට පොලිසියෙන් කියලා නේද? අල්ලගත්ත එකා බුද්ධි අන්ශයේය, ඌ පොලිසිය කපා ඈත කියලා ------ Post added on 1733920089
  3. KadawathaKolla

    කථානායකගේ උපාධිය බොරුවක්!! වැඩේ අතේ මාට්ටු 🤥

    රන්වලයා ගේ කේස් එක ආණ්ඩුව දනිස්සෙන් උඩට ගන්නේ නෑ කිව්වා. ඒකට චන්දේ දීපු එවුන්ගේ හිත රිදිලා. අර සරණාගතයෙක් ඉන්නේ ප්‍රන්සේ. ඌටත් ඌවා වෙලා. මිනිහාට ආරන්චි කලින් එන හින්දා දන්නවා ඈති රන්වලයාගේ ඈත්ත තත්වේ
  4. KadawathaKolla

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    කොහෙද බන් එහෙම වෙන්නේ. මහාචාර්‍ය වෙන්න වෙනම සුදුසුකම් සපුරන්න ඕනේ. මම දන්න ලෙක්චර්ස්ලා ඉන්නවා අවුරුදු ගණන් කෑම්පස් එකේ උගන්නනවා තාම ආචාර්‍ය තමා 🤌
  5. KadawathaKolla

    රංවල ගෙ උපාධියෙ ඇත්ත නැත්ත

    ඒ ලොකු පප්පාව ජේ වී පී එකෙන්ද මෑරුවේ?
  6. KadawathaKolla

    සංවර්ධන නිළධාරී ප්‍රශ්නයේදී ආණ්ඩුවේ රෙදි ගැලවේ.

    උන් හොරුන්ට වඩා ඒ වගේ වෑඩ වලට දක්ශයි වගේ. මරු
  7. KadawathaKolla

    රංවල ගෙ උපාධියෙ ඇත්ත නැත්ත

    කඩවතට ආවා නම් ලොල්ලාට කියලා උඹේ මල බද්දේ සනීප කරගන්න තිබ්බා. එහෙනම් දෑන් හොරාව එලවයි නේද? පාර්ලිමෙන්තු ස්ටාෆ් එක නම් උගේ ආචාර්ය පට්ටම ගලවලා
  8. KadawathaKolla

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

    හෑල්ලෙන්ම රෙදි ගලවලා තියෙන්නේ. ඒ කියන්නේ මූට මූලික උපාධිය නෑ.. ඉවරයිනේ කතාව
  9. KadawathaKolla

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    තාම අවස්තාව තියෙනවා හරි දේ කරන්න. එක්කෝ උපාධිය තියෙනවා කියලා ඔප්පු කරන එක නෑත්නම් මූව එලවලා දාන එක. සිම්පල්
  10. KadawathaKolla

    රංවල ගෙ උපාධියෙ ඇත්ත නැත්ත

    ඒ වුනාට ඌට මූලික උපාධියවත් නෑ වගේ. නෑත්නම් මේ වෙනකොට ඒවා එලියට දෙන්න එපෑයි. මොකද දන්නේ නෑ පාර්ලිමේන්තු සයිට් එකෙනුත් ඈරලා දාලා තියෙන්නේ. හෑමෝම බිමල්ලා වගේ නෙමේ. ඒක එක මිනිස්සු එක එක විදිහයි
  11. KadawathaKolla

    සංවර්ධන නිළධාරී ප්‍රශ්නයේදී ආණ්ඩුවේ රෙදි ගැලවේ.

    හා හා නියමයි ගෝඨාටවත් කර ගන්න බෑරි වුන දේවල්
  12. KadawathaKolla

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    රිසර්ච් කලත් උන්ට ඕනේ නම් ඒවා පබ්ලිශ් නොකර ඉන්න පුලුවන් මම හිතන්නේ. ආචාර්ය කේස් එක නම් කමක් නෑ අඩුම ගානේ මොරටුව කෑම්පස් එකේ මුලික උපාධියවත් ඈත්ත නම්. පේන විදිහට බුවා එහෙම එකක්වත් කරලා නෑ
  13. KadawathaKolla

    රංවල ගෙ උපාධියෙ ඇත්ත නැත්ත

    එතන තමා ප්‍රශ්ණේ තියෙන්නේ. වෙන එවුන්ගේ වෑරදි හින්දා පත් වුන ආණ්ඩුවෙත් ඒ වගේම හොරු ඉන්නවා නම් රෙදි නෑනේ ඉතින්
  14. KadawathaKolla

    අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

    දෑන් ඉතින් හෝදලා වෑඩක් නෑ.. අයින් කරලා දාන්න තියෙන්නේ. නෑත්නම් ඕක ඉතින් දිගටම ගද ගහනවා.
  15. KadawathaKolla

    කතානායක Degree කේස්

    මේ තට්ටයාට ඈත්ත උපාදියක් තියෙනවා. සපුමල්ට වගේ පච එකක් නෙමේ
  16. KadawathaKolla

    කතානායකගෙ හොරකම අසුවේ

    අන්තිමට උපාදි හොරෙක් කතානායක වුනා. රෙදි ඉල්ලේ

    No contents