1. KadawathaKolla

    මාලිමාවේ කකුලෙන් අදින්න එපා..- දමිතා අබේරත්න

    දෑන් දමිතා හොද ළමයෙක් වෙලාද? ආයේ මාලිමාවේ අය දමිතාට ලක් අම්මා කියලා විහිලු කරන්නේ නෑද්ද?
  2. KadawathaKolla

    අධික වෙගෙන් ගියපු මාලිමා ඇමතිට දඩ

    මේ කියන විදිහට පොලිසියේ එවුන් ඈමතිට යන්න කියලා ද? හරිනම් උන්ගේ වෑඩ තහනම් කරන්න ඕනේ. මේ වතාවට විතරක් සමාව දෙන්න ඕනේ. ඈත්තටම මේ මනුස්සයා කරලා තියෙන දේ වටිනවා. ඒක හොද ආදර්ශයක්. මේ ක්‍රමය දිගටම වෙනවා නම් හොදයි. මීට කලින් හිටිය බල්ලෝ පොලිස් ගාඩ් එකත් එක්කනේ පාරේ නීති කඩන් ගියේ. මේ ආණ්ඩුව ආවේ ඒවා...
  3. KadawathaKolla

    වී ගබඩා නිරීක්ෂණයට ගිය ඇමති වසන්ත

    මුගේ සන්දර්ශණ දිගටම බලන්න පුලුවන් වෙයි වගේ නේ. කයිය විතරයි වෑඩ නෑ. කටින් පුටින් අල්ට්‍රා ප්‍රෝ මෑක්ස්
  4. KadawathaKolla

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    ඔවු ඉතින් අයි ටී එන් එක තමන්ට කෑමති අයව තොරලානේ ගන්නේ. හිරු එක කරන්නේ ඕකේ අනිත් පෑත්ත
  5. KadawathaKolla

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    ආන්න ඒක තමා එකම චාන්ස් එක. හෑබෑයි ඔය 68 ලස්සෙන් බහුතරය හිම වගේ. කොයි වෙලාවේ දියවෙයිද ශුවර් නෑ. අනිත් එක සමහර එවුන් දිය වෙන්නමයි බලන් ඉන්නේ. මම දන්න එහෙම එවුන් හුගක් ඉන්නවා. යුද්ධේ ඉවර කරපු මහින්ද මහත්තයාට පට්ට ලව්. රනිල් එක්ක මාර වයිරයි. ඒත් රට වෑටුන හින්දා මහින්දට දෙන්නත් බෑ. ඒ වගේ අයට දෑන්...
  6. KadawathaKolla

    Another Plane Crash in UAE

    එහෙම හෑමදාම මිනිස්සු මෑරෙන ලෙවල් එකට ප්ලේන් වෑටුනේ නෑනේ මචන්. මේ සතිය තමා සතිය
  7. KadawathaKolla

    සැමන් බයියො

    දෑන් එතකොට 3% ඉදපු ජෙප්පන්ට 2/3 බලයක් දෙන්න චන්දේ දුන්නේ කවුද? නාමල්ව 3% වලට වෑටුනේ කොහොමද? පෑහෑදිලි නේ. එදා ගෝඨාට කඩේ ගිය සෙට් එකෙන් අති බහුතරය තමා අනුරගේ පච වලට අහු වුනේ
  8. KadawathaKolla

    මවගේ අනියම් ඇසුර 13 හැවිරිදි දියණියට දිවි අහිමි කරයි

    ඔන්න ඉතින් ගොන් කතාවක් කිව්වා. ගෑණූ මිනිස්සු එක්ක සෙක්ස් කරන එකේ අවුලක් නෑ. දෑන් ඔය මාලිමාවේ එවුන් කරලා තියෙන්නෙත් ඒකනේ. ඒ වුනාට ප්‍රශ්නේ තියෙන්නේ ලන්කාවේ සමහර පිරිමි ඕනම වෙලාවක පිහිය අතට ගන්න එක තමා කරන්නේ. ඒක කොහොමද බන් ගෑණිගේ ප්‍රශ්ණයක් වෙන්නේ? වල්කම කීයන එක ගෑණී ද මිනිහා ද කියලා නෑ. ගෑණී...
  9. KadawathaKolla

    මවගේ අනියම් ඇසුර 13 හැවිරිදි දියණියට දිවි අහිමි කරයි

    එහෙම කියන්න බෑ බන්. ගෑණුන්ටත් අපිට වගේම සෙක්ස් ඕනේ. ඒකට ඉතින් මිනිහෙක් එක්ක සෙට් වෙන එකේ වෑරෑද්දක් කියන්න බෑ. දෑන් ඔය ආණ්ඩුවේ එවුනුත් ඈතුලෙම ඒවා සෙට් කරන් ගහනවා කියන්නේ. එහෙම තමා ඉතින් මිනිස්සුන්ගේ, හෑගීම් තියෙනවා නේ
  10. KadawathaKolla

    මවගේ අනියම් ඇසුර 13 හැවිරිදි දියණියට දිවි අහිමි කරයි

    පේනවා නේ මාලිමාවේ සීන් එක. අනියම් ඈසුරු කියන ඒවා කොහෙත් ඈති වෙන්න පුලුවන්. උගත් නූගත් පණ්ඩිත කා අතර වුනත්
  11. KadawathaKolla

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    විපක්ශෙට ගෑලපෙන චෝදනා ආණ්ඩුව අරන් කරන්න ගියහම බෑක් ෆයර් වෙනවා. වසන්තයා තමා මාලිමාවේ මර්වින් සිල්වා

    No contents