1. adana baba

    Wondershare Filmora download help

    Wondershare Filmora download karaganna shuwar link ekak nadda...nodanna ewa ganna bayayi virus ne
  2. adana baba

    පාර්ලිමේන්තුව TV series

    පාර්ලිමේන්තුව TV series පාර්ලිමේන්තුව TV series එක බලන්නේ කවුද 14 වෙනිදා පටන් ගත්තේ 14 වෙනිදා S1E1 15 වෙනිදා S1E2 16 වෙනිදා S1E3 ඉවරයි ආයේ S1E4 පටන් ගන්නේ 19 :) පට්ට TV series එක මේකටනම් රේටින් 9 ම දෙන්න වටිනවා බලහල්ලා සුපිරි ක්‍රියාදාම තියෙන්නේ :)
  3. adana baba

    ඇය යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා :(:(:(:(:( idala idala kellek set karaganna haduwa ekath iwarayi ayi deyiyane apitama mehema wenne :(
  4. adana baba

    ලිංග ආශිත රෝග

    ලිංග ආශිත රෝග dokta kenet ta english walin kiyana nama mokadda
  5. adana baba

    ඉන්ටර්නෙට් එකෙන් හොයන අය - මොකද්ද සින් එක ....''

    ඉන්ටර්නෙට් එකෙන් හොයන අය - මොකද්ද සින් එක ....'' ඉන්ටර්නෙට් එකෙන් හොයන සල්ලි එක පාර ගොඩක් හැම මාසෙම බෑන්ක් එකට එනකොට බෑන්ක් එකෙන් අපිව ගෙන්නලා ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්තද ...කොහෙන්ද සල්ලි එන්නේ ..මොනවද කරන්නේ විස්තර අහනවා කියන්නේ ඇත්තද ... මේකේ කවුද ඉන්නේ එහෙම බැංකු වට ගෙන්නපු අය .... කීයක්...

    No contents