ඉන්ටර්නෙට් එකෙන් හොයන අය - මොකද්ද සින් එක ....''

adana baba

Junior member
  • May 1, 2017
    73
    13
    18
    ඉන්ටර්නෙට් එකෙන් හොයන අය - මොකද්ද සින් එක ....''

    ඉන්ටර්නෙට් එකෙන් හොයන සල්ලි එක පාර ගොඩක් හැම මාසෙම බෑන්ක් එකට එනකොට බෑන්ක් එකෙන් අපිව ගෙන්නලා ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්තද ...කොහෙන්ද සල්ලි එන්නේ ..මොනවද කරන්නේ විස්තර අහනවා කියන්නේ ඇත්තද ...

    මේකේ කවුද ඉන්නේ එහෙම බැංකු වට ගෙන්නපු අය ....
    කීයක් වගේ සල්ලි බැංකු වට ආවොත් ද ගෙන්නන්නේ ...එහෙම
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මාසෙට ලක්ෂ 5 - 100 ආවොත් ඉස්සර හොයනවා
    දැන් නම් ගොඩ කාලෙකින් කිසිම බැංකුවකින් එහෙම හෙව්වා කියලා ආරංචියක් නැහැ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    eka para laksha 40k - 50k awoth ahanawa athi. ehema unat baya nathuwa wistare kiyapan. laksha 5k 10k nam kisi awlak na.
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    $ 200 වගේ ඇවිල්ලා තියේ .ප්‍රශ්න කරලා නැහැ . හැබයි ලොකු ගානක් උනොත් ප්‍රශ්න කරයි
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    5000$ walin uda 1st time credit karaddi nam bank eken ahanawa purpose eka.
    combank magen ahuwa, eka letter ekak widiyata ganne, central bank ekata oni nisa kiyala kiwe.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    5000$ wage eka para enna natnm ehema bayawena deyak na. Bank eken ahanwa nm kiyapan ehenm mn acc eka close karannm kiyala