ඇය යන්න ගියා මැකිලා

adana baba

Junior member
  • May 1, 2017
    73
    13
    18
    ඇය යන්න ගියා මැකිලා

    :(:(:(:(:(

    idala idala kellek set karaganna haduwa ekath iwarayi
    ayi deyiyane apitama mehema wenne :(
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Love-Breakup-Status-for-Whatsapp-Quotes-in-English.jpg



    හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
    වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ.........

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඔහේ මස්සිනේ විරහ ගීතයක් අහල පොඩ්ඩක් අඩලා නිකන් ඉමු.....

    මුදේ ඉන්නේ එක මාලුවද සහෝ.....
     
    Jul 20, 2018
    210
    31
    0
    :lol::shocked:
    Try karanakota ekapara kello 10 katawath tyr karahan.set wena eka hariyata karaganin ita passe.
    marry kara ta passeth samahara ewa wada karanawa.
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    දැන් ඉතින් නුඹත් ගියා... කලුවරයි අනේ.... :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ඔහේ මස්සිනේ විරහ ගීතයක් අහල පොඩ්ඩක් අඩලා නිකන් ඉමු.....

    මුදේ ඉන්නේ එක මාලුවද සහෝ.....

    ඉන්න මාලුවන්ටත් කිඹුල්ලු පහර දෙනවනෙ මුහුදෙ ඉන්න.... :lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පිවිතුරුය.. පළමු පෙම
    බිහිසුණුය.. බිඳුණු දින
    ලෙන්ගතුය.. සුවඳ ඔබ.. සුදු හාමිනේ
    තනිකඩය.. තවම මම//​

     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඔන්න ඔහේ මස්සිනේ විරහ ගීතයක් අහල පොඩ්ඩක් අඩලා නිකන් ඉමු.....

    මුදේ ඉන්නේ එක මාලුවද සහෝ.....

    ආ ඩට් කිඹුල්ස් :love:

    උඹ අර ඇක්සිඩන්ට් එක කරපු දොස්තර කෙල්ලව හොඳට අඳුරනවා කිව්වා නේද? නැද්ද මුකුත් වාසියක් එහෙම උනේ? ;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kellangen ath wela hitapan...:(

    uba oya kella ekka yalu una nam:(

    kasada badinawa..:(

    ita passe lamai hadanawa..:(

    ita passe e lamainuth loku wela kawada hari uba wage duk widinawa...:(

    break the chain....:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ ඩට් කිඹුල්ස් :love:

    උඹ අර ඇක්සිඩන්ට් එක කරපු දොස්තර කෙල්ලව හොඳට අඳුරනවා කිව්වා නේද? නැද්ද මුකුත් වාසියක් එහෙම උනේ? ;)

    අදුනනව කියල කිව්වේ...
    හොදට අදුනනව කිව්වේ නෑ.....
    මගේ මිතුරුයක් නොවේ.....

    ලොල්ස්..මොන වාසිද බං..නිකන් අන්තිමේදී ගූ ගාගන්න වෙන වැඩ.