1. A

    ඊයේ Facbook Monatize වලට ආපු Challenge එක අද උදේ වෙද්දි නෑ.

    ඊයේ monatize නැති fb page වලට challenge එකක් ආවා 300000 views. Monatize invite එනවා කියල. අද උදේ බලද්දි ඒක නෑ. උඹලටත් අවද. ඒක fb bug එකක්ද?
  2. A

    වාහනේ පොත අලුත් කරගන්න help.

    මචන්ලා bike එකකුයි lorry එකකුයි තියනවා. ඒ දෙකේ පොත් අලුත් කරගන්න දන්නා කෙනෙක් මට ස්ටෙප් ටික කියන්න. යන්න ඕනේ කොහෙටද තැන ඉදන්. 1 bike - ලීසින් එක ගෙවල ඉවරයි. ඒක මගේ නමටමයි ගත්තේ. එකේ පොතේ ලීසින් එකේ නම අයින් කරගන්න ඕනේ. 1 lorry - වෙන කෙනෙක්ගේ නමට තියෙන්නේ, මන් ලීස් එක ගෙවල ඉවර කල. දැන් එක මට...
  3. A

    brokers ලාගෙන් icmarkets ද හොද? මෙයාලගේ spread එක වැඩිද?

    brokers ලාගෙන් icmarkets ද හොද? මෙයාලගේ spread එක වැඩිද? නැත්නම් ඔයාල recommend කරන brokers ල ඉන්නවද? forex වලට.
  4. A

    Ebay direct මේ වෙද්දි කරන අය ඉන්නවද?

    Ebay direct shipping මේ වෙද්දි කරන කවුද ඉන්නෙ. කජු,කුරැදු,කුලුබඩු,තේ යවන්න අදහසක් තියෙනවා. Subject එක ගැන පොඩි අදහසක් තියෙනව. Sipping method ගැන එහෙම දැනගන්න ඕනේ.
  5. A

    Discover 110 2018 bike එකේ battery price

    Discover 110 bike එකේ battery එක ලගදි දාපු අය ඉන්නවද? දැන් කීයද battery එකක්?
  6. A

    Arab countries වල කොහොමද උද්දමනය පාලනය කරන්නේ?

    මේක ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නෑ. ඕනිම රටක උද්දමනය (inflation) පාලනය කරන්න interest rate එක යොදාගන්නවා මහබැංකු වලින්. මන් අහල තියනවා Arab countries වල තැම්පතු වලට පොලි ගෙවන්නේ නෑ කියල. එතකොට එයාල කොහොමද උද්දමනය පාලනය කරන්නේ?
  7. A

    Eclub එකේ dropshipping course එක හොදයිද?

    මන් අලුතෙන් ebay dropshipping කරන්න හිතාගෙන ඉන්නවා. නවුරාන්ගෙ videos ටික ගත්ත. ඒකෙ පට්ටම basic ටික තියෙන්නෙ. හරියට දැනගන්නෙ නැතුව වඩේට බහින්න බෑ. එක නිසා මන් fb group එකේ ඇහුව dropshipping කරන කවුද ඉන්නෙ කියල. එක්කෙනෙක් කතාකරල ලොකු විස්තරයක් කලා. එයා කියනව පටන් ගන්න නම් eclub එකේ course එක...
  8. A

    Used Computer Parts කරන රට ඉන්න අය

    Used computer parts ලන්කාවට එවන කව්ද ඉන්නෙ කොරියා,ජපන් පැත්තෙ එහෙම. Prosesers,Ram එහෙම විශේශයි.
  9. A

    Aliexpress ලගදි oder කලාද?

    Aliexpress එකෙන් ඉයෙ පෙරේදා oder දාපු අය ඉන්නවද? දාන්න පුලුවන්ද? බඩු එයිද?
  10. A

    බුදු දහමට අනුව ක්ෂුද්‍ර ජීවියෝ සත්වයෝද?

    බෞද්ධ ධර්ෂණයෙන් විස්තර කරගන්න හදන ප්‍රශ්න කිහිපයක් තියනවා. නමුත් තාම මට පිළිගන්න පුළුවන් බුද්ධ දේශනාවේ තිබුණු කරුණු හොයාගන්න බැරි වුණා. 1. බැක්ටීරියා,වයිරස්,දිලිර බෞද්ධ ධර්ශනයේ ජීවියෝ ලෙස පිළිගන්නවද? 2. ගස්වැ,ල් ජීවියෝ ලෙස පිළිගන්නවද?
  11. A

    ෆිල්ම් බාගන්න සයිට් ටිකක් කියපන්කො

    ෆිල්ම් ටිකක් බාගන්න සයිට් එකක් හරි,telegram group ටිකක් හරි දාපංකෝ
  12. A

    Stock trade කරන්න හොඳ broker company එකක්.

    මචන්ලා මන් Lanka Securities එකේ trade කරනවා දැන් මාස 2ක විතර ඉඳල. එයාල මට online දුන්නේ නැ තාම. 50ක් දාන්නලු. ඊට අඩුවෙන් online ගන්න හොද company මොනවද තියෙන්නේ? මට ඕනේ දැන් 80%ක් තියාගෙන අනික් 20% day trading කරන්න.
  13. A

    White chocolate ගන්න තැනක්.

    Broz මට white chocolate ගන්න ⁣ඕනෙ අද හෙට. ගන්න තැනක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්.
  14. A

    Computer accessories whole sale ගන්න තැන්තැන්.

    මචන්ලා. Computer accessories brands dealers ල හොයාගන්න උදව්වක් ⁣ඕනෙ. Ex - jedel,cooler master,fantech,logitech wage ewa. Specal brand නැතුව ගොඩක් brand කරන අය වුනත් කමක් නෑ.
  15. A

    කිරියෙ අලුතෙන් හදන account වල අවුලක්

    කිරියෙ අලුතෙන් හදන account වල අවුලක් කිරියෙ අලුතෙන් හදන account වලින් මුකුත් කරන්න බෑ post වලට riply කරන්නවත් බෑ දන් ගොඩක් කල් ඇයි බන් එ්?
  16. A

    Lifeat Samaja youtube channel ආතල් කෝටියයි.

    Lifeat Samaja youtube channel ආතල් කෝටියයි. Videos ඉවර වෙනකන් බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා. https://youtu.be/Hb7JlgKDXb4 Hb7JlgKDXb4 https://youtu.be/4adfEEgcS4Y 4adfEEgcS4Y NJPj0-0qO5U M0pVH0fsyY0 rKsy92ZJX84 Link - https://www.youtube.com/channel/UCLGGz8eVoKI4ZmheZGr7-Ww
  17. A

    Lifeat Samaja youtube channel ආතල් කෝටියයි.

    Lifeat Samaja youtube channel ආතල් කෝටියයි. Videos ඉවර වෙනකන් බලන්න. https://youtu.be/Hb7JlgKDXb4 https://youtu.be/4adfEEgcS4Y https://youtu.be/NJPj0-0qO5U Link - https://www.youtube.com/channel/UCLGGz8eVoKI4ZmheZGr7-Ww
  18. A

    Lifeat Samaja youtube channel ආතල් කෝටියයි.

    Lifeat Samaja youtube channel ආතල් කෝටියයි. Videos ඉවර වෙනකන් බලන්න. https://youtu.be/Hb7JlgKDXb4 https://youtu.be/4adfEEgcS4Y https://youtu.be/NJPj0-0qO5U
  19. A

    Great Lake Institute එකේ CCNA වලට 20% ක් Discount

    Great Lake Institute එකේ CCNA වලට 20% ක් Discount Great Lake Institute එකේ CCNA වලට 20% ක් Discount ගන්න Video එක ඉවර වෙනකන් බලන්න. https://youtu.be/Fi2lZP88Urw
  20. A

    Pulser 135 price එකට ගන්න තියෙන වෙන bike

    Pulser 135 price එකට ගන්න තියෙන වෙන bike මචං මම pulser 135 2018 ගන්න හිතා ගෙන හිටියා.ඒත් න් හැමෝම කියනවා ඒක ගන්න එපා ලෙඩ ගොඩක් කියල. ඒත් බං එකෙක් වත් කිව්වෙ නෑ 2018 ආපු බයික් එකේත් අවුල් තියෙනවද කියලා. මොකද බං අවුරුද්දෙන් අවුරුද්ද bike release කරන කොට පරණ ඒවයේ තිබුණ අවුල් හදනවා නේද? 2018 ආපු...

    No contents