Aliexpress ලගදි oder කලාද?

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    Aliexpress එකෙන් ඉයෙ පෙරේදා oder දාපු අය ඉන්නවද? දාන්න පුලුවන්ද? බඩු එයිද?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    matath order wagayak danna ona matath okama thama prashne.

    lagadi 300USD wage payment karapu un innawada? bank walin case ekak nathuwa athi neda USD payments karanawa kiyala
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,346
    14,439
    113
    Damma last week. ETA enne September kiyala 🥲
    Danna widiyata postal eke patta backlog ekak set wela thiyenne corona walata rata wahapu nisa.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    මාත් දාල දැම්ම බන්. මේහේ උන්ගෙන් කුනු කොල්ලෙට ගන්නවට වඩා මාස 3ක් ගිහින් හරි එවිනේ කියල.
     
    • Like
    Reactions: Ryan08

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    දැන් ගන්නේ අලි උන් ලංකාවට එවන්නේ නැ ..ගන්න පුලුහන් පස්සේ රිෆන්ඩ් වෙනවා ...
     
    • Like
    Reactions: stasia

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මැයි අග දාපුවා ජූනි අග ආවා. ලොක්ඩවුන් එකට හිරවෙච්ච අප්‍රේල් මුළ දාපු පැකේජ් වගයක් දැන් සතියකට දෙකකට විතර කලින් ආවා.