මචන් ලා මේ ලගකදී ඉඳල ලංකාවේ විශ්ව විද්‍යාල වල නවක වදය සම්බන්දයෙන් ගොඩක් කතා ඇහෙනවා නේ?
මට ආරංචි වුන ඒවා හැටියට මේ ලදී වුන එකක් උදාහරණයක් විදියට ගත්තොත් මේ ගැන සදහන් කරන්නේ කාටවත් අපහාසයට නෙමෙයි... මෙහෙම දෙයක් වුනාද කියල හරියටම දැන ගන්නයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීටයේ පළමු වසරේ...