Nawaka Wadaya

ubeysinghe

Member
May 29, 2008
87
1
0
Colombo, Sri Lanka
මචන් ලා මේ ලගකදී ඉඳල ලංකාවේ විශ්ව විද්‍යාල වල නවක වදය සම්බන්දයෙන් ගොඩක් කතා ඇහෙනවා නේ?
මට ආරංචි වුන ඒවා හැටියට මේ ලදී වුන එකක් උදාහරණයක් විදියට ගත්තොත් මේ ගැන සදහන් කරන්නේ කාටවත් අපහාසයට නෙමෙයි... මෙහෙම දෙයක් වුනාද කියල හරියටම දැන ගන්නයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීටයේ පළමු වසරේ සිසුන් ට දෙවන වසරේ සිසුන් අමානුෂික විදියට නවක වදය දීලා තියෙනවා කියල කියනවා..
ඒ තමයි.. රාත්‍රියේ පළමු වසරේ සිසුන් ගේ නේවාසිකාගාර වලට දෙවන වසරේ සිසුන් ගිහින් පළමු වසරේ අයගේ Mobile Phones අරන් සියලුම ඇදුම් ගලවලා නිරුවත් කරලා අලුයම වෙන තුරු තියල තියෙනවා කියල කියනවා...
ඒ ගැන පත්තරයකද සදහන් වුණා.. ඉතින් එකයි එක ගැන දැම්මේ..
ඒවගේම රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයේ නවක වදය ගැන කතා යනවා... මේ දවස් වල..
ඉතින් මම මේ විශ්ව විද්‍යාල වල නවකවදය ගැන වැඩිය දන්නේ නෑ මේ ඇහෙන කතා එක්ක මටත් විශ්ව විද්‍යාලයකට යන්න බයත් හිතෙනවා...
විශ්ව විද්‍යාලයක දෙන්නේ කෙනෙකුට විදින්න බැරි නරක වද ද??
එතකොට ගැහැණු ළමයෙක් ට ලැබෙන නවක වදය කොයි ආකාරයේ එකක් ද?
නවක වදය ගැහැණු ළමයෙක් ගේ ආරක්ෂාවට බාදාවක් ද ??
නවක වදය කොයි විදියේ ඒවාද දෙන්නේ ??
මම කලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන සදහන් කරේ මද ගහන්න නෙමෙයි ඇත්තටම ඒ වගේ නවක වද ත් වෙනවද කියල දැන ගන්න..
විශ්ව විද්‍යාලයක මේ නවක වදය ගැන දන්න කවුරු හරි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න
 
  • Like
Reactions: sosamila

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ලංකාවෙත් නිදහස් උසස් අධ්‍යාපනය නැති කලා නම් මුන්ට තේරෙයි
මිනිස්සුන්ගේ සල්ලි වලින් කැම්පස් ගිහිල්ල කරන සක්කිලි වැඩ තමයි මේ :angry:
 

Ashtar Sheran

Member
Jan 6, 2012
2
1
0
අපේ ඔරායන් ග්‍රහ ලෝකයේ නම් ඔය වගේ දේවල් නෑ. අපි පෘතුවියට ආව දවසට පෘතුවියේ තිබෙන ඔක්කොම අසාධාරණය නැති කරනවා.
 
  • Like
Reactions: tharakato