ධර්මය
ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය...
හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි... අපි හැමෝම මුලක් නොපෙනෙන(මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති / හරියටම ඔයලගේ දෙයියො වගේ..... )අති දීර්ඝ...