ක්රිම චෙදයක් එ කියන්නෙ ප්‍රයොගික ක්රිම වෙදයක් තියෙනවා කිසිම කෙනෙකුට නිකන්ම යන්න ලැබෙන්නෙ නැ ශුද්ධාත්ම මග පෙන්විමත් ඉතාමත්ම වැදගත් මුලින් ම ඔබ අනෙක් ආගම් ගැන හොදින් දැනගෙන කතා කරන්න
මම ඔබට අභියොග කරනවා ඔය කියන Top Level (Zero Possiblility for any human) එක ප්‍රයොගිකය දෙයක් කියලා ඔප්පු කර පෙන්වන්න වැඩිය ඔනැ නැ පල් සිල් රැකින්න මාස තුනක්
එක නිසා පුතා කිසිදා යාමට නොහැකි මාර්ගයකින් පලක් නැ අර මම කිව්වා වගෙ කිසිම කෙනෙකුට පස් වෙන්න බැරි විශයක් තිබිමෙන් පලක් නැ
වැඩිය ඔනැ නැ ඔබගෙන්ම අහලා බලන්න මේ ජිවිතයෙ ඕබට නිවන් දකින්න අදහසක් තියෙන්වාද කියලා? 99% ක් කියයි නැත කියලා
මචන් මිනිසාව මවලා තියෙන්නෙ එකිනෙකාට ප්‍රම කරන්න එවගෙම ජිවිතය සතුටින් දෙවියන්ටත් ප්‍රසන්න වනසෙ ජිවිත් විමට, ලින්ගික අශාවන් තියෙන්නෙ වර්ගයා බොකිරිමට නැතුව වද කිරිමට නොවේයි සාතාන් සමලින්ගිකත්වය ගෙන්න හදන්නෙත් එක නැති කරන්න
හොදායි අපි හිතමු අපෙ ලන්කාවේ බෞද්ද කට්ටිය ඔක්කොම ය්නවා ගිහි ගෙය අතහැර තපස් රකින්න ඔබ ඔය කියන Top Level එකට යන්න අදහසින් අවසානයෙදි සියලු දෙනා නැති වෙලා යනවා රහත් නොවි (මොකද සම්බාවිතාවය ඉතා අඩු නිසා) එහෙම වුනොත් අවසානයෙ සින්හල, බෞද්ධ ජාතියත් වද වෙලා ගොසින්
පුතෙ මම මෙ අත් කාඩාගෙන මෙවා කියන්න ඔබට තියෙන්ව ආදරයට මිසක් වෙන යටි අරමුනු සිතෙ තියාගෙන නොවෙයි ඔබට තියෙන්න එක ජිවිතයයි අයෙත් ඔබ මෙ ලොකයට පැමිනෙන්නෙ නැ ඉතින් සාතාන් උපරිම උත්සහ කරයි "Better Luck Next Time, you have enough time if not this life Inshallah next life son" ඔබට තව කල් තියෙන්වා අනන්තය දක්වාම කියලා කියන්න ඉතින් එවාට රැවටෙන්න එපා
මම ඔබට තව එක අනාවැකියක් කියන්නම් තව නොබොදිනකින් ඉස්ලාහම් දහම ලොකයෙ එකම ආගම බවට පත් කරන්න සියලු කටයුතු වෙමින් පවතිනවා එක සම්පුර්ණ කාරන්න අල් මාදි පැමිනෙවි එය බයිබලයෙත් සදහන් වෙනවා නමුත් බුදු බනෙහි කිසිදු සදහනක් නොමැති වුනාට
ගොන් රජෝ .
බුදුදහම කියන්නේ ඔයවගේ දේවල් එකෙඉන් එකට සදහන් කරලා ලියන පොතක් නෙමෙයි . ඒ වගේ බොලද අදහස් එක්ක බුදුදහම ගලපන්න එපා . බුදුදහමේ ඇරෙන්න ඔය ගැන සදහන් වෙන ආගමක් නැහැ . වෙලා තියන්නේ ඔබ එක දකින්නේ නැති එක . ඔය කියන හැම කරනේකින්ම පිලිබිබු වෙන්නේ අනිත්‍යහ කියන දේ ඔබට වැටහෙන්නේ නැද්ද ? ලංකාවේ ඉන්න ඔක්කොම බෞව්දයෝ තියා බුදුන් ජීවමානව වැඩවසන කලේ උනත් හැමෝම ගිහි ගෙය අතහැරලා තපස් රකින්න ගියේ නැහැ . එක ප්රැයෝගික නැහැ . නිවන් අවබෝද කරන්න ගිහිගෙය අතහැරලා තපස් රකින්න ඕනේ කියල හිතනවානම් ඔබ බුදුදහම ගැන අංශු පත්ර්යක්වත් නොදැන අදුරේ අතපත ගාන කෙනෙක් .
ඔබ මේ අතකදගෙන මේවා කරන්නේ ඔබ ඩොලර් වලට ගිජුකමට බාරගත්ත කොන්තතුව කරන්න ඕනේ නිසා . නැතුව වෙන ප්රෙමෙකට නොවේ . අනික ගිවිසුම කැඩුවොත් ඔබට දෙවියන්ගේ අපහාසයට ලක් වෙන්න වෙනවා . මේවට ඔබ බයයි . ඔබට කොන්ද පන තියනවනම් ඔබ ඔබේ මොලය පාවිචි කරනවානම් ඔහොම කතා කරන්නේ නැහැ .
කවද හරි ඉස්ලාම් දහම ලෝකේ එකම දහම වෙනවා කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . කවද හරි ඉස්ලාම් දහමවත් ලෝකේ නැතිවෙන කාලයක් එනවා. තනිකර මිතයාවම ලොව රජ කරන කාලයක් එනවා . බුදුදහම තියා එහෙම දෙයක් තිබද කියලවත් නොදන්නා කාලයක් එනවා . එක තමයි අනිත්ය් සොබාවය . එක බුදු දහමටත් , බුදු හමුදුරුවොන්ටත් බොදු දෙයක් . එකයි ලෝක දර්මතාවය. එහෙම නැතුව බුදුදහමෙන් අපිට එකක් ඔබලාට එකක් කියල කොලේ වහල ගහපුවා නැහැ . බොරු බයකිරිලි පුරාජේරු නැහැ . ඉතින් ඕක ගාන දැනගන්න හම්බුනා එකම ලොකු පිනක් . එකන් ගොඩ යන්න උත්සහ කරන්න . බොරු දෙවියෙකුට රැවටිලා අහසට අත්පුඩි ගහන එක නවත්තන්න . මොලේ පාවිචි කරන්න .
අබේ තර්ක වලින් හුදෙක්ම පැහැදිලිවෙන අනෙක් කරනයනම් ඔබලාගේ ආගමේ බලපොරෝතුව ගොඩ වැඩිකරගැනීම . බුදුහාමුදුරුවන්ගේ කිසිම බලපොරෝතුවක් නැහැ මිනුස්සු බෞව්දගමට එකතුකරගැනීමට . එක මග පෙන්වීමක් විතරයි . කැමතිනම් කරන්න පුළුවන් නැතිනම් නිකන් ඉන්න පුළුවන් . සම්පුරනෙන්ම තමන් සතු දෙයක් . නමුත් ඔබලාට මොන දේ උනත් එක්කෙඔ දෙවියන් එක්කෝ සාතන්.
බුදිය මෙහෙයවන්න දෙයක් නැහැ . ඕව ගැන තර්ක කරන්න වත් ඉන්නේ බුදුදහම ගැන කෙනෙක් දැනගත්තොත් පමණයි . එහෙම නොවන්න අනෙක් සියලුම ආගම්වල තර්ක කිරීමක් තියනවද ? නැහැ කියල තියන එක පිලිගන්නවා මිස . බුදුන් හැරෙන්නේ වෙන කිසිම සස්ත්රුවරයෙක් කියල නැහැ තමන් කියන කිසවත් පිළිගන්න එපා කියල දර්ම විනය සමග නොගැලපේනම්. ඔබලාට ඇස ඉදිරිපිටම පෙනෙන වරදක් උවත් කරන්න වෙනවා දේව කැමැත්ත නිසා . මොකටද ඔහොම ජීවිතයක් ?
Last edited:





But where are the answers to the questions he asked
ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන වචන සහ යොදන ස්වරූපය මත!