නිවැරදි කිරීමක්..
පොඩි නිවැරදි කිරීමක් කරන්නම්..
අටවිසි බුදුවරැන් ගනන් ගනු ලබන්නේ අපේ ගෞතම බුදු පියානන්වහන්සේ සුමේද තාපසව නියත විවරනය ලද තැන සිට
මේ බද්‍ර කල්පය බුදුවරයානන්වහන්සේලා සාර කල්පයක් බව අපි දන්නා කරැණක් කාශ්‍යප, කකුසඳ, කෝනාගමණ, ගෞතම සහ මතු කල්පයෙහි උපදින්නාවු මෛත්‍රිය යන බුදුවරයානන්...