පෘථිවිය අවට යන ග‍්‍රහක පෘථිවිය දෙසට අදින සංසිද්ධියක්!. අනතුරු හඳුනා ගන්නා නව ක‍්‍රමයක්! ප‍්‍රථම ග‍්‍රහකය 2019දී!
යාකොව්ස්කි ආචරණය අපේ ග‍්‍රහයා වනසයිද? ග‍්‍රහක ඔවුන්ගේ ගමන් මගෙන් ඉවතට ඇද අපේ මඟට ගන්නා සංසිද්ධියක් තහවුරු කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වෙති!
ග‍්‍රහකයක් පසුගිය වසර 12 තිස්සේ ගිය...