0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BBL පට්ට විදිහට organize කරලා තියනවා :) BBL අලුතින් ක්‍රිකට් වලට හදුන්වා දුන්න lighting stumps එක සුපිරි :cool:

    31613_533640859981058_1395896173_n.png


    152392.jpg


    152438.jpg




    384226_467667873245024_1534888155_n.jpg


    ඒ වාගේම Fox SporT Australia BBL සුපිරි විදිහට ආවරණය කරනවා:yes:ඔවුන් නව තාක්ශනයන් හැම එකක් වගේම පාව්ච්චි කරනවා

    BBL සදහා යොදා ගන්නා මේ camera ඉතා ජනප්‍රියයි :)


    Helmet camera


    150862-cricket-cam.gif


    මේ camera එකේ නම් නම දන්නේ නෑ :D

    312761_533179560027188_175665518_n.jpg



    :cool::cool::cool::cool:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කණ්ඩායම් වෙන්දේසි කිරීමකින් තොරව,සෑම කණ්ඩායමකම භාරකාරීත්වය තමන් සතුවම රඳවා ගනිමින් මෙන්ම විදෙස් ක්‍රීඩකයන්ගේ contracts තම ක්‍රිකට් පාලක මණ්ඩලය මගින්ම සුරක්ෂිත කර තබා ගනිමින් ක්‍රිකට් සම්බන්ධ බලධාරීන්ට ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙම ක්‍රියාව අපේ රටේ අයට හොඳ ආදර්ශයකි
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    BBL පට්ට විදිහට organize කරලා තියනවා :) BBL අලුතින් ක්‍රිකට් වලට හදුන්වා දුන්න lighting stumps එක සුපිරි :cool:

    31613_533640859981058_1395896173_n.png


    152392.jpg


    152438.jpg




    384226_467667873245024_1534888155_n.jpg


    ඒ වාගේම Fox SporT Australia BBL සුපිරි විදිහට ආවරණය කරනවා:yes:ඔවුන් නව තාක්ශනයන් හැම එකක් වගේම පාව්ච්චි කරනවා

    BBL සදහා යොදා ගන්නා මේ camera ඉතා ජනප්‍රියයි :)


    Helmet camera


    150862-cricket-cam.gif


    මේ camera එකේ නම් නම දන්නේ නෑ :D

    312761_533179560027188_175665518_n.jpg



    :cool::cool::cool::cool:

    Fatta ban :D
    T.v eke pennane na ne ban :(

    312761_533179560027188_175665518_n.jpg


    meka remote control cam ekakda ban. maxxa
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Fatta ban :D
    T.v eke pennane na ne ban :(

    312761_533179560027188_175665518_n.jpg


    meka remote control cam ekakda ban. maxxa

    ඔව් බන් ඔය cam ඉස්සර use කලේ Film documentary වගේ දේවල් වලට :yes: නමුත් දැන් Sports cover කරන්නත් use කරනවා :cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK


    Lasith Malinga
    6 for 7 ..
    # Big Bash League
    4 overs, 6 wickets , 7 Runs , Econ 1.75 against Perth Scorchers


    598401_501452156552238_1294940518_n.jpg
     
    Last edited:
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    BBL පට්ට විදිහට organize කරලා තියනවා :) BBL අලුතින් ක්‍රිකට් වලට හදුන්වා දුන්න lighting stumps එක සුපිරි :cool:

    31613_533640859981058_1395896173_n.png


    152392.jpg


    152438.jpg




    384226_467667873245024_1534888155_n.jpg


    ඒ වාගේම Fox SporT Australia BBL සුපිරි විදිහට ආවරණය කරනවා:yes:ඔවුන් නව තාක්ශනයන් හැම එකක් වගේම පාව්ච්චි කරනවා

    BBL සදහා යොදා ගන්නා මේ camera ඉතා ජනප්‍රියයි :)


    Helmet camera


    150862-cricket-cam.gif


    මේ camera එකේ නම් නම දන්නේ නෑ :D

    312761_533179560027188_175665518_n.jpg



    :cool::cool::cool::cool:
    :yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek::eek:
    එලද බ්‍රා ,,,
    මම හිතුවා මුන්ට KFC එකට වඩා හොද එකක් කරන්ඩ බැරිවෙයි කියලා.
    දැන් ඔය දීලා තියෙන්නේ පැලෙන්ඩම.:):):)
    කවදද මල්ලී මේක පටන්ගන්නේ.........
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Melbourne Renegades beat comfortably in the end by 5 wickets. Man of the match: AW O'Brien

    ST 116/7 (20) Tremain 37*, Muralitharan 2-16, O'Brien 3-15
    MR 117/5 (18.2) Finch 31, Rohrer 27, A Mahmood 2-18


    481569_498655936841013_1160691780_n.jpg