උ කියනවා ඒ වෙනස් 10% වෙනස් වෙන්නේ ටිකක් සද්දෙට කතා කරන නිසාලු. :lol: ඔය අපරාධ සම්බන්ධයෙන් හොයාගන්න වොයිස්කට් එහෙම මලාට එවිඩන්ස් විදිහට ගන්න බැහැ ඉතිං මුගේ තර්කෙට අනුව. හය්යෙන් කතා කරනවා කියන එකෙන් කටහඬක් උගේ නෙවෙයි කියන්ඩ පුලුවන්නම් ඔය හදිසි අවස්තාවල්වල ගෙදර එකෙක් එහෙම කෝල් එකක් ගත්තොත් කියාපන්...