1. maduranga14

    අලුත් වැඩක්.

    aththatama honda wedak....jaya wewa
  2. maduranga14

    කරගැට

    digatama liyanna.....niyamai ban
  3. maduranga14

    I NEVER CRY. BUT...

    umba liyana widiye amuthu gathiyak thiyanawa ban...digatama liyanna
  4. maduranga14

    GF ta denna deyak na ban :(

    පුංචි වල්ලපට්ට පැලයක් හොයල දියන් පුතෝ... විහිළුවට කිව්වෙ..... කියවන්න හොඳ පොතක් හරි උඹල දෙන්නගෙ ආගම සංකේතවත් වෙන දෙයක් හරි දියන්....
  5. maduranga14

    මචන් ලොකු උදව්වක් ඔනි.....

    කෙල්ලට ඇත්ත සිද්දිය කියපන්...තේරෙන සරළ බසින්...උඹ මේ අපිට කියල තියෙන්නෙ වෙච්ච සීන් එක...ඒ විදියට කියපන්....යවන මැසේජ් කෙල්ල බලනව ඇතිනෙ.....එතකොට තෙරුම් ගනියිනෙ බන්.....හැබැයි කෙල්ල මේ උඹ කියල තියනව වගේ සීදේවි, අහිංසක හොඳ කෙල්ලෙක් විතරක් නම් ඔහොම කරහන්....දහයට ගනින්න බෑ වගේ ඉන්න පට්ට අම්මන්ඩිල...
  6. maduranga14

    ලග්නය

    danne na ban...bump thamai
  7. maduranga14

    බඩුව..!

    maru ban... api school giya kaale mathak kara umba ayeth
  8. maduranga14

    Elakiri Law Debate , Doctor Nimal Gamage Case.

    ane manda ban mewa...thiyana lassana thiyagena inna beri heti minissunta....artificial wenna giyama ohoma thmai neh?
  9. maduranga14

    New Zealand yana Chance akak

    pattane
  10. maduranga14

    I NEVER CRY. BUT...

    නෑ බං.....වැරදියි....ඇස් වලට කඳුළු උනන්නෙ සංවේදී හිත් තියන මිනිස්සුන්ගෙ.... :yes:
  11. maduranga14

    ෴ඔබ දිනවන මන්තරේ෴

    පිං මචං....මාත් මේ ටිකේ ට්‍රයි කරන්නේ තනියම නැගිටින්න...ඒකට උඹ මේ කියල තියන ටික සෑහෙන්න වටිනව මචං.... :yes:
  12. maduranga14

    උඹලට ඩ්‍රින්ක් එක දැම්ම මෙහෙම වෙනවයි..?

    thun hathara paarak mehema velaa thiyanawa...baathroom eke ninda gihin thiyanawa...kotte uda kabaraya daala nidagena thiyanawa....thawa godak thiyanawa...kiyanna lejjai
  13. maduranga14

    මචන් ලොකු උදව්වක් ඔනි.....

    කෙල්ල රීප්ලේ කලේ නැති උනාට උඹ යවන මැසේජ් කියවනවා ඇතිනෙ...හිමීට හිත හැදෙන විදියට මැසේජ් කරහන්.....මාත් ඔහොම ගොන් වැඩක් කරගත්ත ඉස්කෝලෙ යන කාලෙ....දැන් ඒ කෙල්ලගෙ මූණ බලන්නත් ලැජ්ජයි කරපු අමන වැඩ මතක් වෙනකොට
  14. maduranga14

    ELAKIRI MIN MADURA

    අනේ මචං... මේකට දන්න කෙනෙක් උත්තරයක් දියල්ලකෝ..:eek:
  15. maduranga14

    *** නිධන් වස්තු සොයා ***

    මචං මේ ලඟදි අනුරාධපුර පැත්තෙ මට හරියටම තැන මතක නෑ... නාච්චදූව වැවේ ද මන්ද....වැව් බැම්ම හාරල නිධානෙ අරගෙන...චොප්පර් 4කින් ලු අරන් ගියෙ...සතියක් යනකන් වැවේ මාළු අල්ලන්න එන්න දුන්නෙ නෑ ළු....... මේක ඇත්තක්ද දන්නෙ නෑ....මට ඒ පැත්තෙ ගියපු යාළුවෙක් කිව්වෙ.....දැන් ඒ හාරපු වැව් බැම්ම වහගන්න බෑ ලු

    No contents