1. maduranga14

    සිරීපාදෙටත්_හරි වගේ

    :angry: balu haththa/.....
  2. maduranga14

    Kurunegala kawuda inne..?

    man yaluwekta kiwwa place ekak hoyanna kiyala....set unoth umbata kiyannam
  3. maduranga14

    leasing help

    peoples leasing thamai math kiyanne....
  4. maduranga14

    ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ පසුබිමේ අප&

    අපරාදෙ බං මේ මිනිස්සුන්ව අකාලේ මරා දැම්මෙ ....
  5. maduranga14

    ආච්චිට_මොකක්_වෙයිද?

    උඹ නං ජින්තුවෙක්ම තමයි... අපේ පන්තියෙ හිටපු වැල පත්තර ගේන එකාට නම දාල තිබ්බෙත් ජින්තු කියල....:rofl:
  6. maduranga14

    කෙල්ල දාල යන්නද හදන්නෙ?

    ඔහොම නෙවෙයි කොහොම කිව්වත් ලව් සික් එකක් වැදිල ඉන්නකොට කියල දෙන ඒව තේරෙන්නෙ නෑ......අවුරුද්දක් දෙකක් ගිහිල්ල කෙල්ලත් නැතුව, සල්ලිත් නැතුව, ජොබකුත් නැතුව සදාසොත්ති වෙනකොට තමයි තේරෙන්නෙ කරපු ගොංකං වල තරම.... අත්දැකීමෙන් තහවුරු කරමි,,:yes:
  7. maduranga14

    කෙල්ල දාල යන්නද හදන්නෙ?

    අම්මෝ...ඇඬෙනව
  8. maduranga14

    Kurunegala kawuda inne..?

    මාසෙට කීයක් විතර ගෙවන්න පුළුවන්ද? කෑම එක්කද? ටවුන් එකෙන්ම ඕනෙද? නැත්නම් ටවුන් එකට විනාඩි කීයක දුරින්ද? (දුර මනින්නෙ වෙලාවෙන්) :)
  9. maduranga14

    Next President

    විජය කුමාරතුංග හිටියා නම් මේ වෙනකොට රටේ ජනාදිපති එයා....මේ තිරිසන්නු ඒ මනුස්සයාවත් මැරුවණේ.....
  10. maduranga14

    ELAKIRI MIN MADURA

    මචං......මං ෆයිටර්ස් පැටවු බෝ කරා...ඒත් පැටවු ඇවිත් දවස් දෙකකින් විතර ඔක්කොම මැරුන.....මට පොඩ්ඩක් කියනවද පැටවු ලොකු කරගන්න සිස්ටම් එක...
  11. maduranga14

    ELAKIRI MIN MADURA

    ela ela...thanx machan:yes:
  12. maduranga14

    ELAKIRI MIN MADURA

    thanx machan:dull:
  13. maduranga14

    ELAKIRI MIN MADURA

    මචං...දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද ෆයිටර්ස්ලා බ්‍රීඩ් කරන විදිය.......ටිකක් පැහැදිලිව විස්තර කරල දෙනව නම් ලොකු උදව්වක්.....පියවරෙන් පියවර.....
  14. maduranga14

    ELAKIRI MIN MADURA

    :)

    No contents