කැළණි ගඟ පිටාර ගැලීම ඇරඹේ - අවට ජනතාවට ඉවත් වෙන්නැයි උපදෙස්
Fri 26 May 2017 12:56 pm
2,703 views
සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වන විට කැළණි ගඟ පිටාර ගැලීම ආරම්භ වී ඇති...