1. jayalalitha

    air hostess 21+

    Hmmmm
  2. jayalalitha

    Muslim Kellek :|

    PM Link Please
  3. jayalalitha

    Thailand Tour help

    තනියම යන එක තමයි හොඳ මොකද සල්ලි ඉතුරුයි
  4. jayalalitha

    පාප්තුමා අද ලන්කාව බලා

    :no::no::no: මම හිතන්නේ මුන් බෞද්ධයෝ නෙමෙයි, මම බෞද්ධ වෙලා මටම ලේජ්ජයි මේ වගේ නිහතමානී නායකයෙක් අපේ වගේ අවිනීතිය රජ වුනු දේශයකට පැමිණීමත් ගොඩක් සතුටුවෙන්න :):)
  5. jayalalitha

    ඉරාජ්

    [ඉරාජ් යනු online templates download කරල music හදන එකෙකි.. !!] එක නම් ඇත්ත
  6. jayalalitha

    Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????

    උබල දන්නේ නෙද්ද යුනිටියේ තියෙන්නේ හොර ලේප්ටොප් කියල ඒජන්ට් ගාව තියෙන්නේ 4GB නම් මුන් ගව ඊට වඩා අඩුවට 8gb RAM එක්ක තියෙනවා චයිනිස් බල RAM ගහල දෙන්නේ :angry::angry::angry::angry:: :no::no::no: සිංහල පොන්නයෝ ගිහිලල ලබා බඩුව ගන්නවා තම්බින්ගෙන් .
  7. jayalalitha

    PK සබ්

    සිංහල සබ කොහෙද තියෙන්නේ මම බයිස්කෝප් සියිට් එකේ බෙලුව නෙහෙනේ ප්ලේඅසේ ලින්ක්
  8. jayalalitha

    "යුද්දේ දින්නනේ" The Same topic Every Day

    යුද්දේ දින්නනේ
  9. jayalalitha

    පාසලකට පොත් බෙදා දීමක්.උදව්වක්

    මමත් උදවු කරන්නම් මෙහෙම අපි එක එකාට උදවු කරගන්න ඕනේ එත් අපේ ලොක්කෝ කරන්නේ.:no::no::no::no::angry: කෝ සිංහලයන්ට
  10. jayalalitha

    කොස්ලන්ද නාය යෑම - ගුවන් ඡායාරූප

    මලෙශියානු ප්ලේන් එක කඩන වෙටුණු වෙලේ මිට වඩා ලංකාවේ කට්ටිය FB එකෙයි එළකිරි එකෙයි දුක් වුනා :no::no::no: මේක මං දක්කේ FB තමා ඇත්තටම මං ගොඩක් කණගාටු වෙනවා :(:(:(:(
  11. jayalalitha

    China visa help

    first time nam puthe tiak kattak kanna wenawa
  12. jayalalitha

    Meth Sinhalayoda

    facebook එකෙන් කවුද කියල හොයන්න බෙරිද හොයල දාපන්කෝ
  13. jayalalitha

    විදුලි බිල

    අපේ ගෙවල් වලට පෙරේදා විදුලිබල මණ්ඩලයෙන් ඇවිල්ල මුළු ගමේ හෙම ගෙදරකටම මීටර් චෙක් කරන්න කියල ඔක්කොම ගෙවල්වල මීටර් ගලවලා මොනවද කරලා අපේ ගෙදර කට්ටියනම් කිඋවේ මීටරේ ගලවලා ස්කුරුප්පු නියනක් දාලා කෙරකෙවිනයි කියලා (මට කියපු ගමන්ම හිනාගිය බඩුම තමයි කියල ):rofl: උන් කරලා තියෙන්නේ සාමාන්‍ය වේගෙට වඩා...

    No contents