විදුලි බිල

jayalalitha

Member
May 7, 2012
363
54
0
අපේ ගෙවල් වලට පෙරේදා විදුලිබල මණ්ඩලයෙන් ඇවිල්ල මුළු ගමේ හෙම ගෙදරකටම

මීටර් චෙක් කරන්න
කියල ඔක්කොම ගෙවල්වල මීටර් ගලවලා මොනවද කරලා
අපේ ගෙදර කට්ටියනම් කිඋවේ මීටරේ ගලවලා ස්කුරුප්පු නියනක් දාලා කෙරකෙවිනයි කියලා
(මට කියපු ගමන්ම හිනාගිය බඩුම තමයි කියල ):rofl:
උන් කරලා තියෙන්නේ සාමාන්‍ය වේගෙට වඩා වැඩියෙන් කෙරකෙවෙන්න හදලා
එතකෙට වෙන්නේ විදුලි බිල අඩු කෙරුවත් අපිට තිබුන බීලම එන එක.

කොහොමද උන්ගේ ටිකිරි මොලේ :angry::angry::angry::angry::angry:


:nerd:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    උබ කොහෙද ඉන්නේ ?
    උන් චෙක් කරන්න කියල ඇවිල්ල මීටරේ ගලවන්නේ නෑ ක්ලම්ප් මීටර් එකක් ගහල බලනවා ගෙඩර ප්ලග් එකට බල්බ් එකක් දාල.

    කරකවනවා කියන්නේ අනිවා එජස් කරලා තමයි. පැත්ත කියපං මචං අපිටත් එයිද දන්නේ නෑ දෙන්නම් ජම්බු