1. mudithachamara

    kickass gema dunna heti

    ඕකුන්ට හෙන ගහල අකුලෝලම පල. :yes::yes: වේ*ගෙ පුතාලට ලෝකෙ වෙන ප්‍රශ්ණ නැහැනේ විසඳන්න..:baffled::baffled:
  2. mudithachamara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පෙට්‍රල් ටෑන්ක් එකට මේ ස්ටිකර් එක ගැහුවොත් අවුලක් නෑ නේද මචන්ලා.. (Pulsar 150) ස්ටිකර් එක අයින් කරනකොට පේන්ට් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ.
  3. mudithachamara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    http://www.elakiri.com/forum/showthread.php?t=1709573 >> ඔන්න මචන්ලා ගත්තා පල්සර් 150 ක්... :love::love: බයික් එක ගත්ත ගමන් පදින්න කලින් විශේෂයෙන් බලන්න දෙයක් එහෙම තියෙනවද?. (නට් ටිකනම් චෙක් කලා :P )
  4. mudithachamara

    අළුත් බයික් එකක් ගන්න HELP එකක්

    thnaks machan. පල්සර් 135 & 150 තෙල් වැඩකිරිල්ල කොහොමද?.
  5. mudithachamara

    අළුත් බයික් එකක් ගන්න HELP එකක්

    තැන්කූ බන්... තැන්කූ බන්... :lol::lol: එල මචන්.. 135 පිටි පස්සේ ඩබල් දාන්න බැරි එක තමයි බන් අවුල :( තෑන්ක්ස් මචා..
  6. mudithachamara

    අළුත් බයික් එකක් ගන්න HELP එකක්

    තෑන්ක්ස් මචන්. Rep added. බ්‍රෑනඩ්නිව් එකක්ම ගනන බන් හැදුවෙ.. පල්සර් 135 එක හොඳයිද බන්?... තෑන්ක්ස් මචන්. Rep added. තෑන්ක්ස් මචන්. Rep added. lol තෑන්ක්ස් මචන්. Rep added. ග්ලෙමර් එක පාවිච්චි කරන කවුරුත් නැද්ද මචන්. බයික් එක හොඳයිද?.. තෑන්ක්ස් මචන්. Rep added.
  7. mudithachamara

    අළුත් බයික් එකක් ගන්න HELP එකක්

    අළුත් බයික් එකක් ගන්න HELP එකක් 250,000.00(දැනට නම් 200,000.00තියෙන්නේ) බජට් එකට ගන්න පුළුවන් හොඳ බයික් එකක් ගැන suggestion එකක් දීපන් මචන්ලා....:dull::dull::dull: (මගේ බයික් දැනුම 0 මචන්ලා :sorry::sorry:) Hero glamour Honda cbshine Hero achiever මේ බයික් ටික ගැන මොකෝ අදහස?........:nerd:
  8. mudithachamara

    Government Interview

    උඹ exam එක පාස්නේ.... :nerd:ලොකු දේවල් අහන් නැහැ බන්. ;)
  9. mudithachamara

    වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග&#3

    වියදම් කරන්න පුළුවන් ගානත් එක්ක බලපන් බන්. :oo: සමහර උන් පන්නපුවා කියලා ලෝකල් ඒවා දෙනවා. :angry: ඊට හොඳයි ලෝකල් බ්‍රෑන්ඩ් එකක් දියන්.:yes: බුරුම්ප්.....:rofl:
  10. mudithachamara

    +++ Person of Interest (TV series) +++

    පට්ට TV සීරීස් එකක්.. දැනට සීසන් 4ක් රිලීස් වෙලා ඉවරයි.. IMDB Ratings: 8.5 http://www.imdb.com/title/tt1839578/?ref_=nv_sr_2
  11. mudithachamara

    VAT 69

    මචන්ලා wedding එකකට "VAT 69" බෝතල් 20/25 විතර ගන්න තියෙද....
  12. mudithachamara

    කෙල්ලෙක් මෙහෙම කිව්වා නේ.

    ඔන්න ඕක තමයි බන් මාත් අදහස් කලේ. කෙල්ලො හිතන්න එහෙම.
  13. mudithachamara

    කෙල්ලෙක් මෙහෙම කිව්වා නේ.

    උන් හිතන්නේ අ* ගහන උන්ගෙ තමයි කුරුලෑ එන්නෙ කියලා. ps - උඹ තාම 17+ නේද. :P
  14. mudithachamara

    EK Office Talk

    මරු ටැග් ටිකබන්. දැක්කම විලිලැජ්ජයි සංතෝසයි.... "!! bra size 36 කෑලි, !!office කුක්කු bomu, !අයිස් ගසමු, !බොස්ගේ දුවට ලව්, අරකේ බලේ, ඔෆිස් පුකවල්, කන්තෝරුව, කුමාගේ english, ගත්තා, ටැග් 1 මගේ, තව එකක් ගත්තා, වැඩබැරි දාස, ස්වයං රැකියා, හස්ත කර්මාන්තය, ane ofiz, meka mage, meka thoge, my one, my...
  15. mudithachamara

    WEDDING CARDS ADUWATA........

    Thanks. ඉක්මනට ගිහින් order එක දීපන්. print එකටත් දවස් 10-12 යනවා..
  16. mudithachamara

    WEDDING CARDS ADUWATA........

    රු. 9 -200 වෙනකල් කාඩ් තියෙයි. මම ඊයේ order එක දීලා ආවේ. පබළු,රිබන් වගේ ඒවා උඹටම අල්ලන්න පුළුවන්නම් ඕනි කාඩ් එකක ගාන අඩුයි. ex - Full card > 21 without පබළු,රිබන් > 15 2nd Cross Street එක පටන් ගන්නම පැත්තේ කඩ වලනම් ගාන ටිකක් වැඩියි. කඩ ඔක්කොගෙම වගේ ගිහින් බලපන්. ගියපු ගමන් order එක දෙන්න එපා...
  17. mudithachamara

    කොටුව maliban Street.

    මචන්ලා wedding cards ටිකක් බලන්න maliban Street එකට යන්න හිතන් ඉන්නවා. ඔරුගොඩවත්තෙන් නඟින්න ඕනි මොන බස් එකකද?. කොටුව එකක නැඟ්ගොත් හරිනේ? 3Wheel එකක ගියොත් කීයක් ගනීද?.
  18. mudithachamara

    mCash Account එකට සල්ලි දාන්න පුළුවන් කොහෙන්ද?.

    mCash Account එකට සල්ලි දාන්න පුළුවන් කොහෙන්ද?. මචන්ලා මගේ mCash Account එකට සල්ලි දාන්න පුළුවන් කොහෙන්ද?. :dull: Mobitel brach වලින් පුළුවන්ද?. නැත්නම් වෙන කොහෙන්ද?...
  19. mudithachamara

    ebay VGA

    ඇයි මචන් මෙවට TAX වදින්නේ නැද්ද?.
  20. mudithachamara

    Grand Theft Auto V

    http://skidrowcrack.com/ Go & Check Ur self.

    No contents