ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    කට්ටිය ඔය 2.50 warranty එකට dealer ලග බලු වෙනවා, මගේ එකෙත් ගන්නකොට warranty තිබ්බා service කරන්න ගියාම dealer අහනවා පොත ගෙනාවේ නැද්ද warranty එක void වෙයි ලු මම කිව්වා උට warranty කියලා කිසි දෙයක් cover වෙන්නේ නැ නේ ඕක බල්ලට දාලා තියෙන්නේ මම කියලා

    එකෙක් හිටියා බන් බයික් එක අරන් මාසයයි ලු cdi එකයි battery එකයි ගිහින් උ අලුතෙන් බැන බැන දෙකම දැන්මා 15 කොහෙද ගියා
     
    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    831039348_o.jpg

    පෙට්‍රල් ටෑන්ක් එකට මේ ස්ටිකර් එක ගැහුවොත් අවුලක් නෑ නේද මචන්ලා.. (Pulsar 150)
    ස්ටිකර් එක අයින් කරනකොට පේන්ට් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අම්මෝ .. අද 99.9 බේරුනා කියපන්කො ..:frown:
    වරාගොඩ පාරේදී ලාන්සර් කාරයෙක් බයික් එක කන ගාවින් ගියා 70 විතර .
    මම කැලණිය පැත්තට යන ගමන් , මගේ පිටි පස්සෙන් ඇවිත් හප්පන් ගියේ ,
    පොඩියට වැදුනට මාව පාරෙන් එළියේ , තුවාලක් නැහැ , වැඩේ කියන්නේ මන් කෙල්ලවත් දාගෙන යන ගමන් කෙල්ලත් අම්බානෙකට බය වෙලා ,
    සිරාවට මරණ බය දැනුනා බන් .:(:(
    පස්සෙන් ගිහින් අල්ලගන්න යනකොට මෙක එලවන්නේ මෝඩ ගැනියෙක් බන් , :angry::growl:
    ආපු කේන්තියට හත්මුතු පරම්පරාවම ඇමතුවා .
    මෙකි ලමයවත් දා ගෙන යන ගමන් , මුලින්ම හිතුවේ කරටියටම ගහපු එකෙක් එලවන්නේ කියලා ..:frown:

    බයික් එපා වෙන්නේ මේවා නිසා .:(:baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    මොනා වුනත් ගෑනියෙක් උබෙ කනට ගහල ගිය එක ගැන ලැජ්ජයි...:baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒක තමයි. යකා කියන තරං කලු නෑ වගේ :rofl:

    අපේ සැට් එකේ හැම එකාටම මට වඩා හොදට බයික් පදින්න පුලුවං :baffled::P:rofl:
    ඒ උනාට මචන් වගකීමකින් පදින්න බැරිනම් වැඩක් නෑනේ.
    උගෙන් අහපන් හුලන් වැදුනත් බයික් එකේ engine එක ගෙවෙනවද කියලා
    :lol::lol:
    කට්ටිය ඔය 2.50 warranty එකට dealer ලග බලු වෙනවා, මගේ එකෙත් ගන්නකොට warranty තිබ්බා service කරන්න ගියාම dealer අහනවා පොත ගෙනාවේ නැද්ද warranty එක void වෙයි ලු මම කිව්වා උට warranty කියලා කිසි දෙයක් cover වෙන්නේ නැ නේ ඕක බල්ලට දාලා තියෙන්නේ මම කියලා

    එකෙක් හිටියා බන් බයික් එක අරන් මාසයයි ලු cdi එකයි battery එකයි ගිහින් උ අලුතෙන් බැන බැන දෙකම දැන්මා 15 කොහෙද ගියා
    මේකනම් ඇත්ත බන්.ඔය වොරන්ටි ලබ්බෙන් ඇති වැඩක් නෑ.මම හයිඩ් පාක් ඩේවිඩ් පීරිස් හෙඩ් ඔෆිස් එකේදිම ඇහුවම කිව්වනේ ක්ලච් ප්ලේට් එහෙම අද බයික් එක අරන් අදම ක්ලච් ප්ලේට් ගියත් වොරන්ටි නෑ කියලා.අහන අහන කෑල්ලට වොරන්ටි නෑ.එකනේ මචන් උන් කියන්නේ 30000 km හෝ අවුරුදු 2ක අසමසම වගකීම කියලා.:rofl:
    chain eka oil kala sinhalu

    :baffled::baffled:ඈ බන් කොච්චර කාලෙකට පස්සෙද චේන් එක ඔයිල් කලේ :lol::lol::lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මොනා වුනත් ගෑනියෙක් උබෙ කනට ගහල ගිය එක ගැන ලැජ්ජයි...:baffled:
    කනට නෙමේ බන් , කොහේ ගෑ උනාද දන්නේ නැහැ , අපි දෙන්නා පාරෙන් එළියේ .max 40 යන්න ඇති .
    කොහොමත් මන් කෙල්ලත් එක්ක යද්දී ස්පීඩ් යන්නේ නැහැ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අම්මෝ .. අද 99.9 බේරුනා කියපන්කො ..:frown:
    වරාගොඩ පාරේදී ලාන්සර් කාරයෙක් බයික් එක කන ගාවින් ගියා 70 විතර .
    මම කැලණිය පැත්තට යන ගමන් , මගේ පිටි පස්සෙන් ඇවිත් හප්පන් ගියේ ,
    පොඩියට වැදුනට මාව පාරෙන් එළියේ , තුවාලක් නැහැ , වැඩේ කියන්නේ මන් කෙල්ලවත් දාගෙන යන ගමන් කෙල්ලත් අම්බානෙකට බය වෙලා ,
    සිරාවට මරණ බය දැනුනා බන් .:(:(
    පස්සෙන් ගිහින් අල්ලගන්න යනකොට මෙක එලවන්නේ මෝඩ ගැනියෙක් බන් , :angry::growl:
    ආපු කේන්තියට හත්මුතු පරම්පරාවම ඇමතුවා .
    මෙකි ලමයවත් දා ගෙන යන ගමන් , මුලින්ම හිතුවේ කරටියටම ගහපු එකෙක් එලවන්නේ කියලා ..:frown:

    බයික් එපා වෙන්නේ මේවා නිසා .:(:baffled:

    වේස ගැනු බන් ඒ වෙලාවට බය කරපන් පොලිසි යනවා කියලා
    දැක්කා නේ හරිදුට 64මායම් දාලා shape වෙලා ගියා
    බැන්නට පස්සේ මොකද එකී කියන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19435095 said:
    ඈ..බෝ දැන් කිබුලයියගේ මෙව්වා එකේ ද වැඩ?:eek:

    :rofl: දත් අංකල් දැන් කොම්පීතර් හදනවා....... මම දත් ගලෝනවා....... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මේකනම් ඇත්ත බන්.ඔය වොරන්ටි ලබ්බෙන් ඇති වැඩක් නෑ.මම හයිඩ් පාක් ඩේවිඩ් පීරිස් හෙඩ් ඔෆිස් එකේදිම ඇහුවම කිව්වනේ ක්ලච් ප්ලේට් එහෙම අද බයික් එක අරන් අදම ක්ලච් ප්ලේට් ගියත් වොරන්ටි නෑ කියලා.අහන අහන කෑල්ලට වොරන්ටි නෑ.එකනේ මචන් උන් කියන්නේ 30000 km හෝ අවුරුදු 2ක අසමසම වගකීම කියලා.:rofl:

    ඇයි hero honda අවුරුදු 5 ක වගකීම, ඔය මුකුත් නැ 50km විතර factory එකේ engine එක දීව්වා නම්,
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මෝ .. අද 99.9 බේරුනා කියපන්කො ..:frown:
    වරාගොඩ පාරේදී ලාන්සර් කාරයෙක් බයික් එක කන ගාවින් ගියා 70 විතර .
    මම කැලණිය පැත්තට යන ගමන් , මගේ පිටි පස්සෙන් ඇවිත් හප්පන් ගියේ ,
    පොඩියට වැදුනට මාව පාරෙන් එළියේ , තුවාලක් නැහැ , වැඩේ කියන්නේ මන් කෙල්ලවත් දාගෙන යන ගමන් කෙල්ලත් අම්බානෙකට බය වෙලා ,
    සිරාවට මරණ බය දැනුනා බන් .:(:(
    පස්සෙන් ගිහින් අල්ලගන්න යනකොට මෙක එලවන්නේ මෝඩ ගැනියෙක් බන් , :angry::growl:
    ආපු කේන්තියට හත්මුතු පරම්පරාවම ඇමතුවා .
    මෙකි ලමයවත් දා ගෙන යන ගමන් , මුලින්ම හිතුවේ කරටියටම ගහපු එකෙක් එලවන්නේ කියලා ..:frown:

    බයික් එපා වෙන්නේ මේවා නිසා .:(:baffled:

    අෆ්ෆා වරාගොඩ පාරේ කොයි හරියේද? ඉස්සර කිරිබත්ගොඩ ඉඳලා වැඩට එද්දී ඔය පාරේ ආවේ මමත්
    පොලිසි යන්න තිබ්බේ හප්පලා පැනලා ගියා කියලා නම්බරෙත් එක්ක දෙන්න තිබුණේ.
    මමත් ඊයේ දැක්කා ගෑනියෙක් ටැෆික් එක අස්සේ කෙළගෙන යනවා යන්තම් හරි ගැවුනොත් ඉවරයි ඉතින්
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඒ උනාට මචන් වගකීමකින් පදින්න බැරිනම් වැඩක් නෑනේ.

    :lol::lol:

    මේකනම් ඇත්ත බන්.ඔය වොරන්ටි ලබ්බෙන් ඇති වැඩක් නෑ.මම හයිඩ් පාක් ඩේවිඩ් පීරිස් හෙඩ් ඔෆිස් එකේදිම ඇහුවම කිව්වනේ ක්ලච් ප්ලේට් එහෙම අද බයික් එක අරන් අදම ක්ලච් ප්ලේට් ගියත් වොරන්ටි නෑ කියලා.අහන අහන කෑල්ලට වොරන්ටි නෑ.එකනේ මචන් උන් කියන්නේ 30000 km හෝ අවුරුදු 2ක අසමසම වගකීම කියලා.:rofl:

    :baffled::baffled:ඈ බන් කොච්චර කාලෙකට පස්සෙද චේන් එක ඔයිල් කලේ :lol::lol::lol:

    හරි හරි බන් පරිස්සමට පදින්නම් :dull:

    උගෙන් අහපන් හුලන් වැදුනත් බයික් එකේ engine එක ගෙවෙනවද කියලා

    අපරාදේ ආයෙ බුවා හම්බවුනොත් අහන්නම්කෝ :oo:

    අම්මෝ .. අද 99.9 බේරුනා කියපන්කො ..:frown:
    වරාගොඩ පාරේදී ලාන්සර් කාරයෙක් බයික් එක කන ගාවින් ගියා 70 විතර .
    මම කැලණිය පැත්තට යන ගමන් , මගේ පිටි පස්සෙන් ඇවිත් හප්පන් ගියේ ,
    පොඩියට වැදුනට මාව පාරෙන් එළියේ , තුවාලක් නැහැ , වැඩේ කියන්නේ මන් කෙල්ලවත් දාගෙන යන ගමන් කෙල්ලත් අම්බානෙකට බය වෙලා ,
    සිරාවට මරණ බය දැනුනා බන් .:(:(
    පස්සෙන් ගිහින් අල්ලගන්න යනකොට මෙක එලවන්නේ මෝඩ ගැනියෙක් බන් , :angry::growl:
    ආපු කේන්තියට හත්මුතු පරම්පරාවම ඇමතුවා .
    මෙකි ලමයවත් දා ගෙන යන ගමන් , මුලින්ම හිතුවේ කරටියටම ගහපු එකෙක් එලවන්නේ කියලා ..:frown:

    බයික් එපා වෙන්නේ මේවා නිසා .:(:baffled:

    ලයිසන් සහිත ගෑණුන්ගේන් පරිස්සම් වන්න :dull: