මචන්ලා wedding cards ටිකක් බලන්න maliban Street එකට යන්න හිතන් ඉන්නවා.
ඔරුගොඩවත්තෙන් නඟින්න ඕනි මොන බස් එකකද?.
කොටුව එකක නැඟ්ගොත් හරිනේ?
3Wheel එකක ගියොත් කීයක් ගනීද?.
ඔරුගොඩවත්තෙන් නඟින්න ඕනි මොන බස් එකකද?.
කොටුව එකක නැඟ්ගොත් හරිනේ?
3Wheel එකක ගියොත් කීයක් ගනීද?.
