දේශ පාලනේ වෙනම තියා ගනිල්ලා. කොටි ගහනකොට නැට්ට පුකේ ගහන් හැංගිලා ඉන්නකොට, රට බේරගන්න වරෙව් කියද්දි ජීවිත ආශාව පැත්තක තියල හමුදාවට බැදුනෙ වීරයො නෙමෙයි නම් උන්ට කියන්න වෙන නමක් කියපන්.ඒ බැදෙන හැම එකාටම පඩියක් දෙන එක ආණ්ඩුවක වගකීම.ඒත් ජීවිතයෙ වටිනාකම ගෙවන පඩියට වඩා වැඩි බව දැන දැනත් උන් පඩිය මදි...