යෝජනා කීපයක්ම තිබුනා ණය සහ ආධාර ලබාගැනීම ඇතුළුව. සේරටම කලින් පිටරට වර්ක්ෆෝස් එකේ විශ්වාසයක් ඇති වෙන්න ඕන උන්ගෙන් සල්ලි ගන්න ප්ලෑන් කරනවානම්.
අපිට ඩොල්ර් හොයාගන්න නම් ක්රම කීපයයිනෙ තියන්නෙ. පිටරට ඉන්න අපේ වර්ක්ෆොස් එකෙන් ලැබෙන එකෙ,ණය සහ ආධාර වශයෙන් ලැබෙන එක,අපේම ප්රඩක්ෂන් විදියට එක්ස්පෝට් වලින්...