මටත් උන සිද්දියක් මතක් උනා මේ සීන් එක දැක්කම.
අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා චමිලා කියලා අක්ක කෙනෙක් එයාගෙ computer එක මොනවහරි උනොත් මට තමයි කතා කරන්නේ, දවසක් මට කතාකරලා කිවුවා sound වැඩ නෑ කියලා. මාත් ඉතින් කෝකටත් කියලා sound drivers cd 2,3ක්ම අරගෙන ගියා මම යනකොට දොරවල් වහලා මම කතාකරන සද්දෙට මේකි...