නුවරඑලියේ නවතින්න
මචන්ලා මට පොඩි උදව්වක් කරනවද?
මගේ යාලුවෝ සෙට් එකක් april 15 නුවරඑලියේ trip එකක් යනවා පවුලේ සෙට් එක්කම.:yes: මගෙන් අහනවා නවතින්න තැනක් දන්නවද කියලා:angry: යකෝ මන් දන්නෙත් නෑ බන්:sorry: කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ cantact no එකක් හැබැයි ආරක්ශාවක් තියෙන්න ඕනේ ගැහැනු...