අයවැයට පසු ආ Prison Break-කවුරුවත් නොකි කතාව!
[අදහස් බූන්දි] අයවැයට පසු ආ Prison Break- කවුරුවත් නොකිව් කතාව!
-ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
වැලිකඩ බන්ධනාගාරය හරි සුන්දර තැනකි. රැඳවියන්ට මෙන්ම නිලධාරීන්ටද සුන්දර බව එක ලෙස දැනේ. ඇතැම් රැඳවියන් එයින් පිටව යන්නට කිසිම කැමැත්තක් නැත. ඇතමුන් බැරිම...