යාලුවන්ව බයිට් කරමු SMS වලින් ...... SMS ..............

Oct 31, 2012
114
94
0
යාලුවන්ව බයිට් කරමු SMS වලින් ...... SMS ..............

%5Bwallcoo_com%5D_sweet_girls_illustration_on_romance_novel_cover_bi41319.jpg


යාලුවන්ව බයිට් කරමු SMS වලින්
කාලෙකින් මුකුත්ම ලියලා නැ.... දැන් ඉතින් ලියන්න දෙයක් හිතන කොට මේ දවස් වල ෆෝන් එකට ආපු එක එක එස් එම් එස් ටික මතක් උනා.... ඉතින් එහෙමනම් ඔයාලත් මේවා යවලා බලන්නකෝ.... මේවා ජෝක් එස් එම් එස් විතරක්ම නෙමේ.....

sms1.jpg


ඔන්න එහෙනම් ... :cool:

_________________________________________________

අපේ ගෙදර කෑම උයන්නේ ALASTAIR COOK,
වාහනේ ගෙනියන්නේ JESSY RIDER,
ඇදුම් මහන්නේ ROSS TAYLOR,
ගෙදර වාහනේ TENDULKAR එකක්...
රැට කන්නේ CHIKEN BURA....
SHANE BOND වලින් තමයි අලවන්නේ.....,
MICHEAL MASON තමයි අපේ ගේ හැදුවේ ...
ගෙදර ගාලා තියෙන්නේ CAMERON WHITE පාට .....
ලිපට දාන්නේ PAUL COLLINGWOOD...
ගෙදර සින්දු කියන්නේ YUVRAJ SINGH.
අල්ලපු ගෙදර දුවට කියන්නේ M.S. DHONI.

_________________________________________________

දවසක් බස් 1ක් කනත්තක් පාස් කරගෙන යනවලු. හිට්යේ ඩයිවර් විතරලු. කනත්ත ලගදි ගැනු කෙනෙක් අත දැම්මලු. එයා ඇදලා හිට්යෙත් සුදු පාටලු. ඩයිවර් ටිකක් මනමාල හින්දා ගැනු කෙනාව නග්ග ගත්තලු. එයත් බස් 1 උන්තිම සිට් 1න් ඉදගත්තලු. පස්සෙ ඩයිවර්ට මතක් උනලු එය නැග්ගෙ කනත්ත ලගින් කියල. මිනිහට හීන් දාඩිය දගෙන එද්දි අහෙනවලු බස් 1 පිටිපස්සෙන් කරස්! කරස්! ගාල සද්දයක්. මිනිහා හොදටම බයවෙල පිටිපස්ස බලද්දි ගැනු කෙනා හිනා වෙවි
මන්චී සුපර් ක්‍රිම් කැකර් 1ක් කනවලු.
_________________________________________________
සල්ලි මතක් මතක් වෙන්නෙ දුප්පත් උනම....
බෙහෙත් මතක් වෙන්නෙ ලෙඩ උනම...
හද මතක් වෙන්නෙ අමවක දාට....
කලා කරුවො මතක් වෙන්නෙ මරුනම.
අව්ව මතක් වෙන්නෙ වහිනකොට...
දෙවියො මතක් වෙන්නෙ වැරදුනම...
මාව මතක් වෙන්නෙ 4න් එකේ සල්ලි නැති උනහම...
_________________________________________________

අද මහ වැස්ස. හරිම සීතලයි.. කම්මැලි…
ඔය අතර තුරෙ මට ඔයාගෙ කටහඩ අහුනා.
මම පුදුම වෙල ඇදෙන් නගිටලා, හැම පැත්තම බැලුවා.
එත් මම ඔයව දැක්කෙ නැ.
ආයෙත් ඔයාගෙ කටහඩ අහුනා. මම හොදින් බැලුවා.
ඇත්තටම මට අදහගන්නත් බැරි උනා.
එයා ඔය වගෙමයි. ඇස් දෙකත් ඔයගෙ වගෙමයි.
ඒ කවුද දන්නවද??
ඔයා වගෙම “මහ තඩි හැල ගෙම්බෙක්”
කානුවක ඉදගෙන මහ හයියෙන් “බක බක” ගනවා
_________________________________________________

උදේට තනි කකුලෙන් ඉන්නවා කියන්නෙ ඇත්තද?
නැ???
ශුවර් ද????
මොහොතකවත්?
නෑ???
බොරු කියන්න එපා…
හෑමොම ඉන්නවා!
මතක් කරලා බලන්න!
මතක නැ???
බොරුනෙ කියන්නෙ
එහෙනම් ඔය උදේට අන්ඩවෙයාර් 1 අදින්නෙ කොහොමද??
හි හි හෙ…හූ
_________________________________________________

ගර්ල් - අනේ කවුරුහරි දක්කොත් ප්‍රස්නයක් වෙයි....ඉක්මනට කරන්න
බොයි-තව ටික වෙලවක් ඉවස්සන්න...කවුරුවත් දකින්නේට් නැතිවෙයි ..එහෙම්මම තව ටිකක් උස්සල පෙන්නුවහම මම වැඩේ ඉක්මනට ඉවර කරනවා...
ගර්ල්- ඇයි පෙන්නුවෙ නැත්තම් මොනව කරන්නද?
බොයි -ඔයා පෙන්නුවෙ නැත්තම් මම..."එක්සෑම් 1න් "ෆෙල්"වෙයී .ප්ලිස් හෙල්ප් මි...


_________________________________________________


Source : sadaru-world

මේවා සමහර ඒවා නම් ඔයාලා දැකලා ඇති.... මොනවා කරන්නද බනින්න එපා..
තව ආපුවනම් ගොඩාක් තියනවා... ඉඩ තියන වෙලාවක දාන්නම් කෝ.
දැනට මේ ටිකට සලකලා යන්න .. :)


khmer-girl-beautiful-girl-painting-11.jpg