අද එළකිරි එකේ මේ වගේ වැදගත් ලිපියක් දැම්මාම තියන ප්‍රතිචාර අඩුයි ( මේ Thread නැගල යන්නෑ )
එත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
අනේ මන්ද දැන් සමාජ ක්‍රමය ගොඩක්ම බර ලිංගිකත්වයට ...
දැනට මේ ලිපිය 12 දෙනෙක් බලල NO...