මෙන්න එකෙනෙකුට වැඩේ ඇති වුනා ඔක තමයි කියන්නේ අසත්පුරුෂයාගේ බලය වැඩිවෙලා තියෙන්නේ නැතෙයි කියල .
ඔන්න දර්මය ඇස ඉදිරියේම ක්රියත්මක්වුන .අනික් කට්ටියටත් මේකම තමයි .ඉතින් මොකද කරන්නේ තමන් කවුද කියල තේරුම්ගන්නේ
නැති කොට .දැන් තවත් ලජ්ජා වෙන්න ඉස්සෙල්ල දර්මයට සත්පුරිශයින්ට ගරුකරන්න ඉගෙනගන්න. හොඳට...