කුමක් ද මේ "ප්‍රීතියෙන්

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මම ලස්සනට ලියන්න හදපු නූල ඔයගොල්ලෝ විහින් කරගත්ත . මේ ඔක්කොම මට ලොකුකමක් ගන්න කරන වැඩ නෙමෙයි වරදවා
    වටහාගන්න එපා යාලුවනේ . අපි හැමෝම එකිනෙකාගේ ප්‍රඥාව බෙdaගෙන සැබෑ ජීවන රසවතුන් වෙන්න යන ගමනක් ඉතින් ඒ ගමන
    යනකොට සමහර වෙලාවට පොඩ්ඩක් සැරවෙන්න වෙනවා . එක තරහට කරන එකක්නම් නෙමෙයි .මම අනික් aයට වඩා වෙනස් වුනාට
    යහපත් මර්ගේක යන්න බලන කෙනෙක් .හැබැයි තනියෙන් ඒ ගමන යන්න මම ආත්මාර්ථකාමී නැහැ

    අපරාදේ මම කැමතිම ත්රෙඅඩ් එක ඔයගොල්ලෝ වෙනස් කරන්න එපා හරියට මේ වගේ .
     
    • Like
    Reactions: GuneBhai

    vidupzz

    Member
    Feb 6, 2011
    198
    32
    0
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    vidupzz

    Member
    Feb 6, 2011
    198
    32
    0
    haha trolling aside... i feel like priithiyen ipila yanawa when i fuck the brains out of pretty girls in our campus when i know i dont even have to speak with them later and they wont get angry with me casue i am intelligent,creative,sexy and funny
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සතුටෙන් උඩ පනිනවා කියන එකද බන්
    නැත්නම් සංතොශයෙන් හිත පිරිලා හිතෙ සතුට උතුරලා යනවා කියන එකද
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    සතුටෙන් උඩ පනිනවා කියන එකද බන්
    නැත්නම් සංතොශයෙන් හිත පිරිලා හිතෙ සතුට උතුරලා යනවා කියන එකද

    ඇත්තටම ප්‍රීතිය කියන්නේ සතුට .ඉපිලෙනවා කියන්නේ පාවීම .(ආකිමිඩිස් නියමය මතකයි නේ).
    එතකොට කෙනෙක් ප්‍රීතියෙන් පාවෙනවා කියන්නේ යමෙක් භාවනා කරනවිට සිත ගතසිත සැහැල්ලුවීම සමග සිත සමාදී තලයට
    පැමිණ ප්‍රීතියෙන් පිනායාමයි .මේ ගතසිත සැහැල්ලු වීමනිසා ශරීරය බාහිර බලපෑමකින් තොරව ඉහලට එසවෙනවා .ඇත්තටම මේක
    පුදුම ප්‍රීතිමත් අද්දැකීමක් .බවුතික ලෝකේ ඇති සතුට මේ සතුටට අහලකින්වත් තියන්න බැහැ .ඒවුනාට කට්ටිය භාවනා කරන අය ගැන
    හිතන් ඉන්නේ ජීවන රසයක් නැති කලකිරුණු කොටසක් කියල .බුද්දලම්බන ප්‍රීතිය නිසාත් ශරීරයේ ඉපිලීමක් ඇතිවෙන්න පුළුවන් .එවැනි කතාවක් මම
    බණට අහල තියෙනවා .කොහොම උනත් මෙහෙම තත්වයක් ඇතිවෙන කෙනෙකුට තව පුදුමාකාර ආශ්චර්යන් දැනෙන්න පටන් ගන්නවා .මුළු පරිසරයේම
    වෙනද නොදුටු සුන්දරත්වයක් දැනෙනවා. කොටින්ම කියනවා නම් නැවත නැවත yedeemen තොරව එක වරකින් ඉතාම සැනසිලි දායක ලිංගික තෘප්තියක් පවා විඳගන්න
    අවස්තාව එමගින් උදාවෙනවා (පන්සිල් නොබිඳ ).ඒවිතරක් නෙමෙයි අපේ සාහිත්‍යකරුවන් අතීතයේ සිට මෙවැනි යෙදුම් පාවිච්චි කරලා තිබීමෙන් පෙනීයන්නේ
    බටහිර විද්‍යාඥයන්ගේ අද්දැකීම් ඉක්මවාගිය අතීන්ද්‍රිය දැනුමක් අපේ සාහිත්‍ය කරුවා සතුව තිබු බවයි .හැකිනම් සතියක් නිර්මාන්ෂාව සිට බ්‍රහ්මචාරීව සිට
    ඉඩතිබෙන රාත්‍රී කාලයේ මෛත්‍රී භාවනාව වැඩීමෙන් මෙවැනි අතිසුන්දර අදකීමක් ලැබීමට බොහෝ විට ඉඩ ඇත .එය ඔබගේ කාර්මෂක්තිය මතද
    රඳා පවතී .කෙසේ වෙතත් උපදෙස් නොමැතිව භාවනා වැදීම අනතුරු දායක විය හැක .අනෙක් අතට සසර පුරුදු අනුව භාවනාව කලයුතු ක්‍රමය එකිනෙකාට වෙනස් වේ .
    බලන්න පුංචි වචන දෙකක ගැඹුර .දැන් අර මේ නූල දාපු වෙලාවේ පිස්සු නටපු ගෝත්‍රික මෝඩ රළට මොනවා හිතේවිද ?කොහොම උනත් මෙයට අවංක සිතින්
    වැරදී වැරදී හෝ පිළිතුරු බැඳීමට සිතේ සංයමයක් ඇතිකරගත් ඔබටත් ඔබවැනි තවත් කෙනක් සිටීනම් ඔබේ මේ සත්පුරුෂ ගුණය හා සත්යාවබෝදයට ඇති කුතුහලය
    මත ඔබ ඉහත සඳහන් අත්දැකීමක් ලැබීමට ආසන්න තත්වයට පත්වූ බවක් මට හැඟෙ .
     
    Last edited:

    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා....
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා.....
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ok.did you shut your trap at last? good choice

    මෙන්න එකෙනෙකුට වැඩේ ඇති වුනා ඔක තමයි කියන්නේ අසත්පුරුෂයාගේ බලය වැඩිවෙලා තියෙන්නේ නැතෙයි කියල .
    ඔන්න දර්මය ඇස ඉදිරියේම ක්රියත්මක්වුන .අනික් කට්ටියටත් මේකම තමයි .ඉතින් මොකද කරන්නේ තමන් කවුද කියල තේරුම්ගන්නේ
    නැති කොට .දැන් තවත් ලජ්ජා වෙන්න ඉස්සෙල්ල දර්මයට සත්පුරිශයින්ට ගරුකරන්න ඉගෙනගන්න. හොඳට හිටියොත් මාත් ආශිර්වාද කරනවා.ඉංගිරිසියෙන් වත් දනොය වෙච්ච ලැජ්ජාව මකන්න බැහැ .පස්බරෙක් වගේ වැල්ලේ ඔලුව හන්ගගන්නවට වඩා හොඳයි .ඉවසීමෙන් සැනසීම
    ලැබේ කියල හිත හදාගන්න එක .
     
    mama kiwwe engrisi wakyaye theruma 'danwath tho katawagaththada?ehenam hondai(neththam tho merum kanawa)
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    mama kiwwe engrisi wakyaye theruma 'danwath tho katawagaththada?ehenam hondai(neththam tho merum kanawa)

    ඉතින් ඔයත් මෙහෙම කියපු එක්කෙනේක්නේ.
    " බලමු මම හිතන විදියටද ඔබටත් හිතිලා තියෙන්නේ කියලා....." එකේ තේරුම කලින් අහම ලිව්වට ඔයා සැහෙන මානසික පීඩනයක් විඳිනවා මම නිසා නෙවෙයි මගේ කැරුණු දැක්වීම් නිසා .එක තේරිච්ච නිසා තමයි මම මේක නැවතත් කියන්නේ. .
    ආයේ මොකට තර්ජනය කරනවයි ඔයාට තරහ ගන්න පුළුවන් කියල ඔප්පුකරන්න එපා .කැපීපෙන්න ගිහිල්ල කැපිලම් ගියා .අනික එලෙකිරියේ නිදහස් ප්‍රත්‍යක්ෂ මතවාද වලට නිදහස තියෙනවා .ඔයාට තාම අර මස්මාලු කන පාලනේ නැති,ප්‍රතිවාදියා මතවාදීව පරාජය කළනොහැකි ගෝත්‍රික චිත්ත ස්වබාවයක් තියෙනවා . ඔය විශ්වවිද්යලෙක එක්කෙනෙක් නේද ? මොකද්ද කම්පුස් එක ? ඔයා ආර්ට්ස් නේද ?
    ඔන්න මම පිළිගත්තා ඔයා ගොඩක් තරහයන වීරෝදාර චන්ඩියෙක් කියල .

    මෙන්න එකෙනෙකුට වැඩේ ඇති වුනා ඔක තමයි කියන්නේ අසත්පුරුෂයාගේ බලය වැඩිවෙලා තියෙන්නේ නැතෙයි කියල .
    ඔන්න දර්මය ඇස ඉදිරියේම ක්රියත්මක්වුන .අනික් කට්ටියටත් මේකම තමයි .ඉතින් මොකද කරන්නේ තමන් කවුද කියල තේරුම්ගන්නේ
    නැති කොට .දැන් තවත් ලජ්ජා වෙන්න ඉස්සෙල්ල දර්මයට සත්පුරිශයින්ට ගරුකරන්න ඉගෙනගන්න. හොඳට හිටියොත් මාත් ආශිර්වාද කරනවා.ඉංගිරිසියෙන් වත් දනොය වෙච්ච ලැජ්ජාව මකන්න බැහැ .පස්බරෙක් වගේ වැල්ලේ ඔලුව හන්ගගන්නවට වඩා හොඳයි .ඉවසීමෙන් සැනසීම
    ලැබේ කියල හිත හදාගන්න එක .
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    තමා නොදත් දෙයක් කියාදුන් කෙනාට සැලකිය යුතු හොඳම ක්‍රමය කුමක්ද ?
    1)ඔහුට ඉස්තුති කිරීම .
    2)මුහුණේ සුන්දර සිනහ රැල්ලක් නගාගෙන සිතින් කෘතඥවීම .
    3)නිහඬවම සිතින් කෘතග්නවීම .
    4)ඉස්තුති නොකරම යම්දිනක ohuge දැනුම ඉක්මවා යාමට ඉටාගනීම .
    5)හිතින් හෝ ගතින් ඉස්තුතිකර ඔහුමෙන් හෝ ඔහුට වඩා පුළුල් ප්‍රඥාවක් ලබාගැනීමට ඉටාගනීම .
    6)ඔහු කෙරෙහි ඉරිසියාවෙන් නිහඬවම ගල්ගිල්ල සේ සිටීම .
    7)ඔහුගෙන් යම් මුදලක් ලබුනුවිටක පමණක් ඉස්තුති කිරීම .
    8)කිසිවක් නොසිතා තමාගේ අදාළ කාර්ය ඉටුකරගෙන උදවුව කල පුද්ගලයා ගැන කිසිදු තැකීමක් නැතිව ..තමාගේ ඊළඟ කාර්යසඳහා හැකි ඉක්මනින් ඉගිල යාම .
    9)අදාළ පුද්ගලයාගේ අතීත ක්‍රියාකලාපය පිලිබඳ සැකයක් නිසා විමසිල්ලෙන් සිටීම හා ඉතැනින් නික්මයාම ?
    10)තමාට වඩා දැනුමක් ඇති පුද්ගලයකු නිසා ඔහුගෙන් තමාගේ කිසියම් දුර්වලතාවයකට අනාගත තර්ජනයක් වන නිසා
    උදවුවද ලබාගෙන ඔහුව විනාශ කිරීමට පිඹුරුපත් සැකසීම ?

    ඔබේ තේරීම කුමක්ද ?සංවාදයට විවුර්තයි
     
    Last edited: