ජල්තර_නැති_අවුරුද්දක්
ලබන්නා වූ නව වසර... කිරියෙන් පැනියෙන් ඉතිරෙන..කරදර ජරබර නැති... ජල්තර බෝම්බ නැති... හෙණ නොවදින, ජොලි පිරි, වලි නැති, සොමි පිරි… ජිල්මාටියො නැති... ටොම් පචයො නැති..කිරි ටොෆි.. බබල්ගම්.. බුල්ටො..චොකලට්..අයිස් ක්රී ම් වලින් පිරි.. ආතල් පිරි.. සාමය සතුට පිරී කිරියෙන්...