අනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.
මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක් http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා...