බමුණු යෞවනිය: එතකොට ඔයා කියන්නේ ඒ සියයට අනු නවයක් විතර දෙනා හරි, මම වැරදියි කියලා ද? මම හොඳින් හිතලා බලලා නේ ඒ ප්‍රශ්නෙ ඇහුවේ?
බමුණු යෞවනයා: කට, කට. මගෙන් තව ටිකක් සම මෙත් පතුරුවා ගන්න ද හදන්නේ?
බමුණු යෞවනිය: අනේ අයියා, අද නං මගෙ ඔළුවත් කරකැවෙනවා වගේ. මං යන්නං. පරක්කුත් වෙනවා. ඔයා ඔය බණ අහන්න...